ශ්‍රි ලංකාවේ පිරමීඩ.
මෙහි පලවන සියලුම ලිපි මා ලියන්නෙ විධිමත් පරීක්ශන නිරීක්ශන හා නිගමන තුලිනි. මෙ සියලුම නිරික්ශන වල ට අප යොදා ගන්නේ අප සතුව ඇති අනුරාධපුර කැනීම් වලින් හමුවූ පුරාන ප්‍රබල මයික්‍රො චිප් වලින් ලබාගත් දැනුම හා අවභෝදය තුලිනි. ඉතා රහසිගතව සිදුකල එම පර්යේශන මලාවේ එක් පර්යේශනයක් මෙලෙස දක්වමු.පර්යේශන අංකය:
අරමුන: පෘතුවියේ ඇති ශක්ති කලාප හඳුන ගැනීම.( Identifying of energy Vortices on the Planetary Grid)
අපි මුල ඉඳලම දැනගෙන උන්න, මේ චිප් වල අති විශාල data ප්‍රමානය්ක් ගබඩා වෙල තියනව කියල. ගොඩක් තාක්ශනික කරුනු අමතක කරල මේ පරික්ශනයෙන් අපි හොයගත්තෙ මොනවද කියල. අපි හොයගත්ත පෘතුවිය වටා ශක්ති ප්‍රභවයන් පිටකරන ප්‍රධාන ස්ථාන 23ක් තියනව කියල. මේ ස්තාන නිවැරදිව හඳුනා ගැනීම තමයි ඊලඟට තිබ්බ අමාරුම දේ.
අපි ස්ථාන 13ක් හොයගත්ත මුලින් ම. ඒ ඔක්කොම තිබ්බෙ ලොකයේ සියලුම ප්‍රධාන පිරමිඩ් ඇති ස්ථාන වල. එතකොට අපිට තෙරුනා පිරමිඩ් කියන්නෙ නිකම් ම නිකම් ගොඩනැගිලි නෙමෙ. එව ශක්තිය එකතු කරන විසුරුව හරින තැන්.
එත් තව 10 ක් හොයා ගන්න තිබ්බ. එක ගැන ගොඩක් පරීකශන කලාම අපිට තේරුනා ඒව බොහොමයක් පොලව මතුපිට තියන එව නෙමෙ කියල. අපි හොයගත්ත මුහුදුපතුලේ අතිශය සක්‍රිය ශක්ති කලප 10ක්, සුප්‍රසිඩ්ද බර්මියුඩා ත්‍රිකෝනය, ජපනය අසල ඇති යක්ශයාගේ ත්‍රිකොනය ලෙස හඳුන්වන ප්‍රදේශය ආදී ප්‍රදේශ 10ක්. මෙයින් ප්‍රදෙශ 2ක් තියෙන්නෙ ගොඩබිම. මෙම ප්‍රදේශ 10ම පෘතුවියේ බඳපටියක් ලෙස ශක්තිය මුදා හරිනව. මෙය සම කෝනි ත්‍රිකොඉන පද්ධතියකින් තමයි නිර්මානය වෙන්නෙ. මෙහි අරම්භක ත්‍රිකොනය තියෙන්නෙ ශ්‍රි ලංකාව සහ ශ්‍රිලංකාවට අයිති මිහුදු තීරය මුල් කොට ගනිමින්.
මුලු පෘතුවියේම ප්‍රධාන පිරමිඩ් ප්‍රදේශ 3ක් තියනව. මෙක්සිකෝවේ Aztec වරුන් විසින් කල යේ සැලකෙන පිරමිඩ, ඊජීප්තු පිරමිඩ සහ චීනයේ Xi'an පිරමිඩ. එම පිරමිඩ ප්‍රදේශ තුනම සරල රේඛීය ව පිහිටන්නෙ. ඒ වගේ ම හැම පිරමිඩ් ප්‍රදෙශයක් ම එක ලඟ රේඛීයව පිහිටන පිරමිඩ් 3කින් සමන්විතයි. මේ හැම එකකම දුර, එ කියන්නෙ ප්‍රධන පිරමිඩ් ප්‍රදේශ 3 අතර සහ, එක් එක් ප්‍රදෙශ වල ඇති පිරමිඩ් 3 අතර දුර ප්‍රමානය "ඔරායන් රාශියේ බඳ පටියේ ඇති තාරකා වල දුර අතර අනුපතයට සමානයි. ඒවගේම චීනයේ සහ ඊජිප්තුවේ පිරමිඩ් ප්‍රදෙශ හරියටම ශ්‍රි ලංකාවේ සමනල කන්ද එක්ක සමකෝනී ත්‍රිකෝනයක් හදනව.
දැන් තේරෙනව ඇති සමනල කන්ද තමයි මේ සියලුම ශක්තිය ලබාගන්නා ස්ථානය. එ වගේ ම අපි ඉතා වැදගත් සොයගැනීමක් කලා. ඒ තමයි මේ සියලුම තොරතුරු ශ්‍රි ලංකවේ ඉසුරුමුනියේ, රන්මසු උයනේ ඇති පහත දැක්වෙන කැටයමේ ඇති බව.
මෙහි කතිර සලකුන යෙදු රවුම් 23ක් තියනව. එයින් සියලුම ශක්ති බල ප්‍රදේශ පෙන්නුම් කරනව. ඒවගේම එහි හරි මැද ඇති සර්පිලකර රූපයෙන් සමනල කන්ද නිරූපනය කරනව. ඇත්තටම මේ රූපයෙන් පෙන්නන්නෙ මුලු පෘතුවියම තනි ඒකක යක් ලෙස යොදගෙන තැනූ පරිපථයක්. මේ කැටයම ගැන හරියට අධ්‍යනය කරන්න ගොඩාක් කලයක් ගතවෙනව. මෙහි ඇති සියලුම දෙවල් අප විසින් හෙලිකරනව, නියමිත කාලය පැමිනිවිට.
මට තියෙන ඉතා සීමිත කාලයෙන් තම මේක type කලෙ, කිසියම් නැරදිමක් තිබුනොත් සහොදර පාඨක ඔබ සැමගෙන සමාව ඉල්ලනව. මෙපිලිබඳව තියන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ පොස්ට් එකෙ ගොඩක් තාක්ශනික කරුනු අන්තර්ගත නිස ටිකක් නීරස ඇති. එත් මේ මූලික කරුනු ටික දැන ගන්න වෙනව මෙතනින් එහට යන්න නම්.
අති විශිෂ්ට පැහැදිළිකිරීමක් මහත්මයාණෙනි. මෙවන් තාක්ෂණයක් මෙතෙක් කල් අපගෙන් වසං කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාවණ විරෝධීන්ගේ කණට ගැසිය යුතු නැද්ද.
ReplyDeleteඉසුරුමුණියේ තාරකා දොරටුව බහුකර්ය මෙවලමක් බව මධ්‍යම කඳුකරයේ සිටින භවනායෝගී තාපසතුමෙක් මා හට පැවසුවා. එතුමාට අනුව තාරකා දොරටුවෙන් ඔබතුමා පැවසූ ආකාරයටම පරිපථයකුත් පෙන්නුම් කරනව.
http://news.cnet.com/i/bto/20100209/ibm-power-7-chip-wafer-small.jpg
ඉහත රූපයේ ඇති වේෆරය ඔබ දුටු ගමන්ම හඳුනාගනීවි. ඉතින් ඔය ඉසුරුමුණි තාරකා දොරටුවෙනුත්, තාරකා සිතියමට අමතරව අන්න ඒ වගේ වේෆරයකුත් දැක්වෙනවාලු. නමුත් එහි ඇති විශේෂත්වය වන්නේ ඔබතුමා පැවසූ පරිදිම පෘථිවියේ අති ශක්තිය නාභිගත කරමින් ප්‍රොසෙස් කිරීම.
ජයරත්න මහත්මයා, මේක තාරකා දොරටුවක් යැයි කීම මුසාවක් නොවේ. අචසාන විග්රහයේ දී මෙය තාරකා දොරටුවක් තමයි. ඔබ කිවු විදිහටම මෙයින් වේෆරයක් දැක්වෙනව. ඇත්තටම මුලු පෘතුවියම තනි වේෆරයක් ලෙස ඒතුල ඉදිකර ඇති පරිපථ සමග එක්ව ක්‍රියාකරි වෙනව. තාරකා දොරටුවක් විවර කරගැනීමට විශාල ශක්ති ප්‍රමනයක් ඕනා කරනව. එහෙත් ඉතා සරල විදිහට කියනව නම්, චිත්ත ඒකාග්ර තාව මගින් නිපදවෙන අතිවිශෙශ ශක්ති මය තරංග මගින් ත්‍රිමාන අවකාශය, චතුර්මාන අවකාශය හරහ නැමීමෙන් අපිට පංචමනය තුලින් තාරකා දොරටු විව්ර්ත කරගත් හැකිය්. නමුත් නොදිය්නු මනසකට මේ කාර්යය පහසුවෙන් සිදුකරගැනීම උදෙසා තමයි මේ පෘතුවි වේෆරය තුල පිරමිඩ අදාරයෙක් ගොඩනැගුනු පරිපතයක් තුලින් ශක්තිය ලංකාව දෙසට නභිගත කරන්නෙ. නමුත් මේ පරිපතයේ තවත් කාර්යභාරයන් ගොඩක් සිදු වෙනව. එවාත් අප නියමිත කලය පැමිනෙන තෙන් වරින් වර ඉදිරිපත් කරන්නම්.
Delete@මීවනපලානේ ජයරත්න,
Deleteඔයාගෙ වර්ගපූර්ණිකා අඩවිය නවතා දැම්මද?
This comment has been removed by the author.
Deleteone orig මහත්මයා, ඔබගේ තර්කයට ස්තුතියි. මම කිවු දෙය මේ අකරයට තව පැහැදිලි කරන්නම්. සියල්ල එකක් වූ විට එය දැනගැනීමට හෝ මැනීමට හෝ විස්තර කිරිමට නොහැකිය, මන්ද එය
Delete1. දැනගැනීමට මනසක් නැත, සියල්ලම එකක් නිසා වෙනම මනසක් කිය දෙයක් පැවතිය නොහැක.
2.මැනීමට උපකරන නොමැත, සියල්ල එකක් නිස වෙනත් දෙයක් තිබිය නොහැක.
3.විස්තර කිරීමට වචන, නැත, මන්ද සියල්ලම එකක් නිස වෙනම වචන කියා දෙයක් නැත.
එනම් සියල්ල 1කි.
සියල්ල ශූන්‍යයේ දීත් මෙලෙසම වේ. එහිදීත් කිසිවක් නොමැති නිසා කිසිවක් කිරීමට නොහැක.
එවිට විකාර සහගත ලෙස 1=0 බවට පත් වේ. මෙය බටහිර ගනිතයේ දී විකාරයකි. 0 එනම් අඩු හා 1 එනම් වැඩි අසමාන නිසා එකට යෙදිය නොහැකි වේ.
නමුත් අපේ හෙල බසෙහි දී අපි "අඩු වැඩිය" යන චදන යොදමු. (උදා: බුලත් විටේ අඩු වැඩිය) ලොව වෙනත් කිසිම භාශාවක මෙම "අඩු-වැඩි" වන වදන නොමැත. අපේ හෙල බසින් ලොව සියලු භාශාවන් බිඳී ගියත් හෙල චින්තනය එලෙස පූර්න ලෙස බට හිරට ග්රහනය කරගත නොහැකි වුනි.
ඉතින් ශූන්‍යත්වය සහ සියල්ල යන දෙක සමන වන්නේ සිංහල ගනිත ක්‍රමය අනුව මිස බටහිර ක්‍රමයකට නොවේ.
This comment has been removed by the author.
Deleteම්ම්ම්..වටින කතාවක්..!!
Deleteඔබ ශක්තිය (energy) ලෙස හඳුන්වන්නේ කුමක්ද? ඔබ දන්න බරම තාක්ෂණෙන් දිය හැකි පිළිතුරුද අගයමි.
ReplyDeleteone orig, ඔය අහල තියන දේට උත්තර දෙන්න අමාරුයි, එක වචනයකින් දෙකකින්, උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමේ, අපි අලුතින් හොයගෙන තියන දැනුම එක්ක එකට උත්තර දෙන එක තවත් අමාරු වෙනව. මම මෙක ගැන පෝස්ට් කිහිපයක් දාන්නම් අනගතයේ දී. දැනට මෙහෙම කියන්නම්, සියලුම දේවල් තනි ඒකකයක් ලෙස පවතින අවස්තාවක් ගතහොත්, එය පරම නිශ්චල, පරම ශූන්‍ය දෙයක් සහ නොපවතින දෙයක්, (මොකද එය සමාන කිරිමට හෝ එය අසමාන කිරීමට කිසිවක් නැත, හරියටම හින්දු ආගමේ සියල්ල එක් මොහොතක බ්‍රහ්ම තුල ඒකරශී වනව යන්නෙන් දල අදහසක් ගත හැක) පැමිනෙන පලමු අවස්තව ශක්තියයි.
Deleteමගේ ඉහත පිළිතුර ඔබේ මේ උත්තරයට අදාලයි.
Deleteවර්ගපූර්විකාව බ්ලොගයට මොකද වුනේ කියලා ඔබතුමා දන්නවද?
ReplyDeleteඒ බ්ලොග් එක ඉක්මනින් ම අයෙත් කියවන්න පුලුවන් වෙයි. එතකොට මොකද උනෙ කියන එක ගැන පැහැදිලි කිරීමක් ජයරත්න මහත්මය කරයි.
ReplyDeletepodi prashna tikak thiyenwa.
ReplyDelete1.pahala kiwwa dewal hoyagaththe kohomada?
1.1අපි හොයගත්ත පෘතුවිය වටා ශක්ති ප්‍රභවයන් පිටකරන ප්‍රධාන ස්ථාන 23ක් තියනව කියල.
1.2අපි ස්ථාන 13ක් හොයගත්ත මුලින් ම
1.3අපි හොයගත්ත මුහුදුපතුලේ අතිශය සක්‍රිය ශක්ති කලප 10ක්
1.4මෙම ප්‍රදේශ 10ම පෘතුවියේ බඳපටියක් ලෙස ශක්තිය මුදා හරිනව.
2."පෘතුවියේ ඇති ශක්ති කලාප හඳුන ගැනීම." pareekshanaya kale mona ayathanayenda? gov or individual?
ewagema obathuma kiyanawa "මේ පොස්ට් එකෙ ගොඩක් තාක්ශනික කරුනු අන්තර්ගත නිස ටිකක් නීරස ඇති. " mehema.eth mata me post eke kathawak kiyanawa misak "තාක්ශනික" karunu kisima deyak penne naha.
ahapu dewal wala wereddak athoth sama wewa.
ඔබගේ පලමු පැනය සහ ඒ හා සබැඳි 1.4 දක්වා පැනයන් ට පිලිතුර: මගේ පොස්ට් එකේ සඳහන් කරල තියනව මෙම පරීක්ශනය කලේ අපට ලැබුනු ඉපැරනි මයික්‍රො චිප් යොදාගෙන බව. මෙම පරීක්ශන සඳහා යොදාගත් සියලු ක්‍රම වේද මේ මොහොතේ හෙලි කිරීමට නොහැකි යි. නමුත් ඉදිරියේ දී සියල්ලම සවිස්තරව පැහැදිලි කිරීමට බලපොරොත්තු වෙමි. නමුත් අන්තර් ජාල සෙවුම් යන්ත්‍ර තුලින් මාගේ කරුනු වල සත්‍ය බව තහවුරු කරගන්න. මේ කිසිවක් මා විසින් හුදී ජන පහන් සංවේගය උදෙසා නිර්මනය කල දේ නොවන බව වැටහෙනු ඇත.
Delete2. පරීක්ශන කරනලද්දේ බෙල් විද්‍යාගරය සමග.
මා ගේ වියමන හොඳින් කියවා, ඒ කරුනු ඇසුරින් අන්තර්ජාල පරීක්ශනයක් කරන්න, එවිට ඔබට එහි ඇති තාක්ශනික පසුබිම වැටහෙනු ඇති.
mole narak una moda yakku
ReplyDeleteනුවන් මහත්මය, මා ඔබේන් ඉල්ලනුයේ දිගටම අපහා රැඳෙන ලෙසයි. එවිට ඔබටම සත්‍යය වැටහෙනු නො අනුමානයි. ඉතා ඉක්මනින් සියලුම දෙනාට මෙහි සත්‍ය බව වටහාදීම සඳහා ඔබසැමට දැකගතහැකි වන සලකුනු කිහිපයක් සමනලකන්ද ආශ්‍රිතව උත්පාදනය කර පෙන්වමි.
Delete@මීවනපලානේ ජයරත්න,
ReplyDelete@ රාවණ ලංකා සහ මීවනපලානේ ජයරත්න හෙළ ගවේශකයාණෙනි,
ReplyDeleteමා ඔබ දෙදෙනාගේම Blogs ඉතාමත් ආශාවෙන් පරිශීලනය කළ / කරන අයෙක් මි.
මා හට තේරුම් ඇති කාලයේ සිටම සිංහළ ජාතිය සහ බුදු දහම පිළිබඳ වූ ඉමහත් අභිමානයේ ප්‍රතිඵලයක් ලෙසින් දැනට වසර 2 ක පමණ සිට රාවණ / හෙළ ඉතිහාසය පිළිබඳව අන්තර්ජාලයේ ඇති තොරතුරු කියවමින් සිටිමි. අවාසනාවකට ඒ සඳහා කැපකිරීමට ඇති කාලය සීමාසහිත බැවින් ඒ පිළිබඳ ඉතා උසස් දැනුමක් හෝ අනෙකුත් ගවේශන මාර්ග වෙත පිවිසීමේ හැකියාවක් මා හට නොමැත. නමුත් දැනට මා කියවා ඇති තොරතුරු ඉතාමත් රසවත් හා තවදුරටත් මා පොළඹවාලන සුළුය.
දැනට මසකට පමණ පෙර මාහට සිත්වූ කාරණයක් වූයේ මා විසින් කියවූ සියළුම කරුණු නැවතත් සොයාගෙන, අන්තර්ජාලය තුළම වෙබ් අඩවියක එක්රැස් කරන්නේ නම්, ඒවා තවත් මේ පිළිබඳ සොයා යන්නෙකුට කෙතරම් පහසුවක් වේද යන්නයි. අනෙක් අතට වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමේ තාක්ෂණික හැකියාව මා සතු බැවින් එය ඉතාමත් පහසුවෙන් සපුරාලිය හැකි බවය. ඒ අනුව නව වෙබ් අඩවියක් මා විසින් අරඹන ලදි.
නව වෙබ් අඩවියා ඇවසි තොරතුරු සොයමින් සිදුකල සොයා බැලීමේදී මා හට ඔබගේ Blog අඩවියත්, මීවණපලානේ ජයරත්න මහතාගේ Blog අඩවියත් ඇස ගැසුණි. (අවාසනාවකට වර්ගපූර්ණිකාවට පිවිසිය නොහැක.)
මෙම blog අඩවි වල ඇති තොරතුරුද මාගේ වෙබ් අඩවියේ පළකිරීමට ඉමහත් කැමැත්තෙන් පසුවෙමි. එසේ පළකිරීම ගැන ඔබගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි. (මාගේ අඩවියේ පළවන සියළු ලිපිවල මූලාශ්රස පැහැදිලි ලෙසින්ම ඇත්නම් ඒවා සැමවිටම සඳහන් කරමි.)
anonymous ලෙස ආනිසා ඔබ පිලිබඳව කිසිවක් නොදන්න බැවින් උත්තර දීමට නොහැකිය. ඔබගේ වෙබ් අඩවිය පිලිබඳ ව තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් මැනැවි.
Deleteanonymous ලෙසින් ආවාට සහ URL එක නොදැමීම සමබන්ධයෙන් සමාවන්න. (URL එක නොදැම්මේ තවමත් එය ආරම්භක අවස්ථාවේ ඇති නිසයි.) වෙබ් අඩවිය www.helapura.com ලෙසින් ඇත.
Deleteanonymous ලෙසින් ආවාට සහ URL එක නොදැමීම සමබන්ධයෙන් සමාවන්න. (URL එක නොදැම්මේ තවමත් එය ආරම්භක අවස්ථාවේ ඇති නිසයි.) වෙබ් අඩවිය www.helapura.com ලෙසින් ඇත.
ReplyDeleteමම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.
ReplyDeleteHi All, I dont have Sinhala words installed, so Ill write in English here, very interesting article. I have always believed these things. I suggest if you can watch the following series in youtube. you will understand how Aliens used their technology back in Pyramid days. There is no doubt that Aliens been here and sold evidence is every where. Keep a open mind when you watch this.
ReplyDeletehttp://www.youtube.com/watch?v=vgJ7-R4Zpbk
Thanks
KC
ata me pilibada wisthara danaganima sandaha ihala thanathurak darana kenek ge durakathana ankayak labadenna. email lipinayk hari
ReplyDelete