Friday, July 13, 2012

පෘතුවි පරිපථය
ශ්‍රි ලංකාව තුල , විශෙසයෙන් ම සමනොල කන්ද ආශ්‍රිත ව පසුගිය දින කිහිපයේ දී සහ ඉදිරි දින කිහිපයේ දී යම් යම් සිද්දීන් රාශියක් ඇති වන බව අප අනාවරනය කර සිටියා. ඉන් පසුව පොලොන්නරුවේ දී අකාශ යනවක් දු‍ටු බවට පින්තූර පල වූ නමුත් සමනල අඩවියේ සිදුවූ කිසිම දෙයක් ගැන අපහට චායරූ ලබගත නොහැකි උනා. නමුත් ප්‍රසිද්ද වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස අපට වීඩියෝ දර්ශන කිහිපයක් ලැබුනා. එමෙන්ම  පින්නවල දී සිදුවූ තවත් මෙවැනිම සිද්දියක් ගොස්සිප්9 වෙබ් අඩවියේ පලකර තිබුනි.
පහත දැක්වෙන්නේ සමනොල කන්ද අශ්‍රිත අහසේ පසුගිය 5 වෙනිදා සවස දු‍ටු  වීඩියෝ දර්ශනy.



මෙම http://www.gossip9.com/2012/07/blog-post_9395.html ලිපිනයෙන් ගොසිප් අඩවියේ තිබු විඩියොව ද  බලා ගත හැක.

මෙම ආලෝකය සමනල කඳු අශ්‍රිත අහසේ පසුගිය 5වැනිදා සවස දැකගත හැකිවිය. ජූලි අවසන් මාසය තෙක් මෙවැනි දෙවල් දැක ගැනීමේ භාග්‍ය ලංකා වාසීන් ට උදා වනු ඇත.
මේ මොනවාද? පෘතුවු ශක්ති සංවහන රටාවේ ක්‍රියකරිත්වය හෙලි කිරීමට දැන් කලය ඇවිත්. මාගේ පිරමිඩ ගැන වූ බ්ලොග් සටහන පටන් ගත්තේ මෙම සිද්දීන් ආරම්භ විමට දින කිහිපයකට පෙරයි.  ඉන් පසුව දින ගනනවක් නිහඬව සිටීමට සිදුවූයේ මෙම සියලු සිදුවීම පටන් ගන්නතෙක්. දැන් එහි දෙවන කොටස පලකිරීමට අවස්තාව උදා වී ඇත. 
මේ ලිපියෙන් හෙලි කරන්නෙ මේ පිලිබඳවයි.
අපි ඉහත ලිපියකින් හෙලි කල අකාරයටම මුලු පෘතුවියම තනි පරිපතයක් ලෙස ක්‍රියා කාරී වෙනව. සහස්‍ර වර්ශ ගනනාවක් නිද්‍රාශීලීව ගතකල මෙය දැන් ටිකෙන් ටික සක්‍රිය වීමට පටන් ගනිමිනුයි පවතින්නෙ. දැන් මෙය හිරු ගේ ශක්තිය තිරකිරීමට පටන්ගනිමිනුයි තියෙන්නෙ. මේක පටන්ගත්තෙ 2000 වර්ශයේ දී.  එය ඉතාම සෙමින් ශක්තිය තිරකිරීම ආරම්භ කලා. 2004 දි මුලු පරිපථයම සෙනසුරු ග්‍රහලොවේ ඇති අහි අනෙක් පරිපථ්ය සමග synchronize වුනා. දැන් එහි ශක්තිය තිරකිරීමේ  සීග්‍රතාව මදක් වැඩි වෙනව.

මේ තිර කිරීම නිසා තමයි විවිද කාලගුනික සහ දේශගුනික විපර්යස ඇති වෙන්න පටන් ගන්නෙ.
මෙහිදී සමනොල කන්ද සහ අනෙකුත් පිරමීඩ මගින් ශක්තිය උරාගැනීම සිදු වන නිසා ඉහල අවකාශය ඉතා ඉක්මනින් සිසිල් වීමට ගන්නව. එහි සාක්ශි ලෙස තමයි, දිවා කලයේ සහ රත්‍රි කලයේ විවිද එලි දර්ශනය වෙන්න පටන් ගන්නෙ. ඒවගේම ආරෝපන වෙනස් කම් ඇති වන නිසා විවිද එලි දැකගන්න පුලුවන් වේ රත්‍රී අහසේ.

 මේ ක්‍රියාවලිය ඉතාම සෙමින් සිදුවන ලෙස මෙහි යාන්ත්‍රනය සකසා ඇත්තේ ඇයි?. 

එයට හේතුව මේ ශක්තිය තිරකිරීම වෙගයෙන් සිදුවෙන්න ගත්තොත් එක මුලු පෘතුවියටම ඉතාම දරුනු ලෙස බලපානව. සුලි සුළං, නියඟ සහ භූමි කම්පා ඇතිවෙනව. සමහර අවස්ථා වල විවිද භූමි කම්පා සහ කුනා‍ටු ඇති වීමට මේ පද්දතියේ ශක්ති තිරකිරීම හේතු වුනා. එයින් මිනිසුන්ට සහ දේපල වලට යම් යම් හානි සිදුවුනා. නමුත් මේ ශක්තිය තිරකිරීමේ යාන්ත්‍රනය ආරම්භ වෙල තියෙන්නෙ ඉතාම උතුම් කාර්යයකට. ඒක මොකක්ද කියල මම හෙලිකරන්නම්.

ඊට කලින් දැනගන්න තව දෙයක් තියනව.

මේ සිද්දිය සිදුවුනේ ශතවර්ශයකට විතර ඉස්සෙල්ල. හරියටම කියනව නම් 1908 ජූනි 30වෙනිදා උදැසන 7.15ට විතර.  මේ දවසෙ රුසියාවෙ  Podkamennaya Tunguska කියන ගඟ අසබඩ ප්‍රදේශයේ අති විශාල පිපිරීමක් සිදු වුනා. ඒක හිරෝශිමා වල සිදුවුනු පිපිරිම්ම වගේ 1000 ගුනයකටත් වඩ විශාල පිපිරීමක්. මෙයින් ව.කි.මී 2000 ක පමන ප්‍රදේශයක් සහමුලින් ම විනාශ වුනා. මේ පිලිබඳව ගොඩක් තොරතුරු තියනව අන්තර් ජාලයේ, ඒවත් කියවන්න. නමුත් ඇත්තටම මොකක්ද මෙතන ස්ද්ද වුනෙ කියල 100% පිලිගන්න මතයක් තවම ඉදිරිමත් වෙලා නෑ. හැමදෙනාම යම්තරමකට හෝ එකඟ වෙන දේ තම්යි මෙම පිපිරීම සිදුවුනේ ඉහල අහසෙදි කියන එක. පිපිරී ගිය වස්තුව මොකක්ද කියන එක ගැන උල්කපතයක්, වල්ගතරුවක් සිට පිටසක්වල යනවක් දක්වාවිවිද මත තියනව.


අප විසින් හොයගත්ත කරුනු අනුව මෙහිදී විනාශ වුනේ අතිවිශාල ග්‍රහකයක් නැත්තම් උල්කාවක් කියලත් කියන්න පුලුවන්. ඒ උල්කාව යම් විදිහකින් පෘතුවියේ වැදුන නම් පෘතුවියේ අංශක 23 .5 ඇලය වෙනස් වෙනව.




එහෙම වුනා නම් සමකය යන්නෙ ධ්‍රැවාසන්න රේඛාවක. වෙන විනශය විස්තර කරන්න ඔනෙ නැ කියල මම සිතනව. එ වගෙ දෙයක් උන නම් අපි ඔක්කොම අයෙත් නවතින්නෙ ගල්යුගයට ගිහින්.
නමුත් ඒ ග්‍රහකය පෘතුවි වායු ගෝලයට ඇතුලු වූ සැනින් ම විනශ වෙලා ගියා. එකෙ කිසිම කැබෙල්ලක් පෘතුවියට වැ‍ටුනෙ නෑ. පෘතුවියට වැටෙන ඔක්කොම උල්කාපත පෘතුවු වයුගෝලයට ඇතුලු වුන ගමන් ම අධික තාපය නිසා ගිනිගන්නව. ගොඩක් ඒව පොලවට වැටෙන්න ඉස්සෙල්ල ගිනිඅරගෙන වාශ්පවෙල යනව. නමුත් තරමක් විශාල ඒව පොලවට වැටෙනව.

Tunguska වට වැටෙන්න ගිය අතිවිශාල උල්කාව අහසෙදිම විනාශ වුනා, කිසිම කැබෙල්ලක් පොලොවට වැ‍ටුනෙ නෑ. ඒක හරිම පුදුමයි නේද?.

කොහොමද එහෙම වුනේ?

එතනදි තමයි අපිට අයෙත් අපේ පෘතුවි පරිපථය දෙසට හැරෙන්න වෙන්නෙ.  එදා පෘතුවියේ වැදෙන්න ගිය උල්කාව ඉහල අහසෙදිම විනාශ කලේ පෘතුවි පරිපථය මගින්. සමනල කන්ද මුදුනෙන් තමයි මෙය විනශකිරීමට අවශ්ය ශක්තිය මුදාහැරුනේ.  එක කොච්චර ප්රබල වුනාද කියනව නම්, එක මොහොතකදි මුලු ග්‍රාහකයම දූවිලි අංශු බවට හැරුන. මෙම අංශු යුරෝපය දක්වාම පැතිරිලතිබුන. ඒ අංශු වලට  හිරු එලිය වැටිල දිලිසුන හින්ද රත්රි  කාලයෙත් ලොකු එලියක් තිබුනලු දවස් කිහිපයක් යනකම්. අවාසනවකට මෙම සිදුවිම වුනේ ලංකාවෙ වෙලවෙන් පාන්දර. ඒක නිසා මම හිතන්නෙ නෑ ලංකවෙ  වැඩි දෙනෙක් මෙම සිද්දිය දකින්න ඇති කියල. මෙමෙ සිද්දිය දැක්ක නම් සමනොල කන්දෙ ඉඳල අහසට නැගුනු කොලපාට අලෝක ධාරාවක් ලෙස පෙනෙන්න තිබ්බ.ලංකාවෙ කාලගුනය තරමක් වෙනස් වුනා එදා මුලු දවස පුරාම. කොලඹ, අවටට  අයිස් වැස්සකුත් වැ‍ටුන. මුහුද රලු වුන නිසා එදා ඉඳල දවස් 2ක් විතර යනකම් ධීවරයන් ට මුහුදු යන්න බැරි වෙල තියනව. තව මොන මොනව හරි සිද්දින් වෙන්න ඇති, ඒත් ඒවට ලිඛිත සාධක හොයගන්න බෑ.

ඉතින් මේ එක දෙයක් විතරයි මෙම පරිපතයෙන් සිදු වෙන. මේම පරිපථය අභ්යානවකාශ යන වලට බලශක්තිය සපයන උපකරනයක් ලෙසත් ක්රි යා කරනව.  අපිට ඉදිරි කාලය තුලදි වැඩි වැඩියෙන් හඳුනා නොගත් වස්තුන් දැකගන්න පුලුවන් වෙයි. ඒ වගේ ම පැහැදිලි කිරීමට අපහසු සිදුවීම් වෙන්න ගනියි.

පහත දැක්වෙන්නේ මගේ මිතුරෙකු විසින් අද උදැසන මවෙත එවන ලද විද්යුමත් ලිපියක සංශිප්ත පරිවර්තනයක්.

මම රාත්රීක 8.00ත් 8.30ත් අතර මගේ පුතාගෙ තියන පරන සෙල්ලම් බඩු වගයකට බැටරි දාමින් උන්න. හදිස්සියේම රේඩියෝ තරංග මගින් පාලනය වන අලුත් බැටරි දමා තිබූ සෙල්ලම් බඩු (සෙල්ලම් කාර්4ක්) එක්වරම ක්රිරයත්මක වුනා. මට එක වරටම හිතගන්න අමරු වුනා මොකද වුනේ කියල. එතකොට එලියෙ ගුවන් යානයක සද්දයක් ඇහුන නිස පුත එලියට දිව්ව ඒක බලන්න. එයා එලියෙ ඉඳන් මට කැගැහැව්ව, මම එලියට දුවගෙන ගියා. එතකොට තමයි මම දැක්කෙ තරු තරම් දීප්තිමත් එලි 3ක්  තිරස් ව කැරකැවෙමින් ගමන් කරනව, ඊයෙ අහසෙ තරු ගොඩක් තිබුන නිසා එක් වරම ඒක දර්ශනය උනේ නෑ එත්  විමසිලිමත් ව බලන් උන්න නම් මේක හොඳින් ම දැකගන්න පුලුවන් වුනා. හැබේ ගුවන් යනයක ශබ්දය ආවේ ඒ එලි ගිය පැත්තෙන් නෙමේ. එත් අපි ගුවන් යානයක් දැක්කෙ නෑ. සද්දෙ විතරයි ඇහුනෙ.
මගේ මේ මිත්ර ය ඉන්නෙ කැලනිය ආසන්නයේ. මේ සිදුවීම වෙලා තියෙන්නෙ 11වෙනිදා. තවත් මේ දේ ගැන දන්නව  නම් මෙකෙ කොමෙන්ටුයවක් විදිහට දන්වා සිටින ලෙස ඉල්ලන්න කැමත්යි.
මම මෙම සිද්දිය ගැන ඉදිරියේ දි පැහැදිලි කිරීමක් කරන්නම්.

අවසාන වශයෙන් කියන්න ඔනා, ඉදිරියේ දි ස්වභාවෙක විපත් බහුල කාලයක් එනව. මෙම පෘතුවි පරිපතයේ ප්‍රධාන කර්තව්‍යය මම මෙතන පැහැදිලි කරල නැ. එකට හේතුවක් තියනව. මම එය ඉතම ඉක්මනින් ඉදිරියේදි පැහැදිලි කරන්නම්.

38 comments:

  1. මම හිතුවෙ ඔබතුමා පිස්සෙක් කියල, එත් මීට මොහොතකට පෙර මම ඉන්න බන්ඩාරවෙලට අයිස් වැස්සක් වැ‍ටුන. ම්ම්ම්................

    ReplyDelete
  2. ස්වභාවික ආපදා වැඩිවීමට හේතුව මිනිසුන්ගේ සිත් දුෂණය වීම නෙමේද..? අයහපත් චිත්ත තරංගයන් පරිසරයට මුදාහැරිම නෙමේද..?

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදයි, පසුගිය ශතවර්ශය පුරාම මිනිසුන් ගේ හිත් දූශනය වෙලා තිබුනෙ. දැන් එය ක්‍රමයෙන් වැඩිවෙනව. මේ සමස්ත පරිපථය මූලික්වම කිර්යාත්මක වෙන්නෙ මිනිස් චිත්ත තරංග් මුල් කොටගෙන. එහෙත් දූශිත වූ මිනිස් සිත් නිසා මේ යාන්ත්‍රනයේ නිවැරදි මෙහෙයුමට බාදා පමුනනව. ඒකයි මේ විවිද කරදර ඇති වන්නේ.

      Delete
    2. ස්වාභාවික විපත් බහුල වී මේ වර්ෂය අවසානයේදී යුග විනාශය සිදුවෙන බව මාගේ හිතවත් තාපස තුමාත් පැවසුව, එතුමා දැන් මධ්‍යම කඳුකරයේ රහසිගත ප්‍රදේශයක බවුන් වඩමිනුයි සිටින්නෙ. ඉඳ හිට ලංකා සී නිවුස් එකට අනාවැකි ලබා දෙනව.

      Delete
    3. අයහපත් මිනිස් සිතිවිලි තුලින් ශක්ති පරිපථය විකුර්ති වීම මමත් පිළිගන්නා කරුණක්..මම ජයරත්න මහත්තයගෙ වර්ගපුර්නිකවත් කියවනව සමහර කරුණු පිළිගතහැකි නමුත් සමහර දේවල් කියවද්දී පිළිගන්න අමාරු තත්වයකට සිත පත්වෙනව..ජයරත්න මහත්තය කියන භාවනායෝගියව මට මුනගැහෙන්න බැරිද..?

      Delete
  3. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
  4. මම මේ අඩවියේ ලියූ ලියපු අදහස් දෙකක් මැකුවේ විශේෂ හේතුවකටයි. මේකත් සුළු කාලෙකින් අයින් කලොත් පුදුම නොවන්න.

    අද ගොඩක් මිනිසුන් මෙතන පහරපු Dilan Asanka වගේ තණකොල කන වර්ගෙ කකුල් දෙකේ හරක්. සමහර එවුන් අනු පිටපත් ලෙස බිහි වූ සිතක් අවතාරයක් නැති ගත පමණක් ඇති මස් ගුලි පමණයි.

    අද වනතුරු ගත ගැනත් බොහෝ දෙනා කිසිම දෙයක් දන්නෙ නෑ. සිත කොතරම් අක්‍රීයද කියනවා නම් එහෙම එකක් නෑ කියන ඩිලාන්ලා අනන්තයි. අපි ගතින් නොයෙකුත් දේ කරනවා. ඒත් එයට මුල සිත බව දන්නෙ කී දෙනාද? ගත මෙන්ම සිතද සැදී ඇත්තේ ද්‍රව්‍යමය කොටස් එකතු වීමෙන් බව ඔප්පු කල හැකියි. ගත මේ ලෝකේ ඇති ද්‍රව්‍යයන්ගෙන් සකසන බව අපි දනිමු. එහෙත් සිත කෙසේ හැදුනා දැයි යමෙක් දනීද? සිතද ගතට ග්‍රාහක නොවන ද්‍රව්‍ය වලින් සැකසී ඇති බවත් එම සදාතනික උපාංගය එක් අයකුගේ නිපැයුමක් බවත් සැමතින්ම තහවුරු වේ. එසේම සිත තැනූ දෑ ගත තැනු දෑ වලට වඩා ප්‍රබල ගුණාංඟ වලින් යුත් බවද තහවුරු වේ.

    එම සිත තැනු කෙනා හිරු යයිද නැවත එන බවද සිංහල ජන වහරේ ඇත. එය සැබෑවකයි මට තහවුරු වී ඇත. බොහෝ දෙන පරභාෂිතයන්ට ගැති වී රාවන කියන්නේද ඔහුටමය. අද එම පැමිණීම තහවුරු කරන ප්‍රබලම දත්තය නම් පසුගිය සිංහල අවුරුදු දින මුලු ලොවම කම්පනය වීමයි. එය තනි පුද්ගලයකුගේ පැතුමක් බව මම සහතික වශයෙන් දනිමි. එවැනි දෑ කෙතරම් වූවාදැයි දනිතත් කීමට අපහසුය. දන්නෝ දනිති.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝනිමස් වන් ඔරිග් මහත්තයෝ මටනම් තේරෙන්නෙ නෑ ඔයා කියන කිසිම දෙයක්. සමාවෙන්න මෙහෙම අහනවට ඔයාට පුලුන්ද මගේ ගොන්කම නැතිකරගන්න උදව් වෙන්න? මට ඇත්තටම හිතක් නෑ වෙන්න ඇති මස්පමනම වෙන්න ඇති ඉතින් මම කැමතියි ඔබතුමාගෙන් හිතගැන ඉගෙන ගන්න. මොකද මම ඉගෙනගත්තු බුද්ධාගමේ තියෙන්නෙ සියල්ල අනිත්‍යයයි කියල, ඉතින් ඔය හිතහදපු කෙනාගැනනම් අපේ බුදුන්වහන්සෙ කියල නෑ මම දන්න තරමින්. බුදුන් වහන්සෙගෙ මග අතහැරල ඔබතුමාගෙ මාර්ගයෙ යන්න කැමතියි මම හැබැයි ඔය හිතහදපු ගොයියව ඔබතුමා මට හොයල දෙන්න ඕනෙ ඒ වගේම ඔබ තුමා හොයාගත්තු නැත්නම් පැහදිලි කරගත්තු ඔය සිත සැදූ එතුම එනව කිව්වෙ කවදද? අනික අර මුස්ලිම් අය කියන අල්ලා දෙවිතුමන් වෙන්න බැරිද ඔය කියන කෙනා.. ඔබතුමා මාව මාර අමාරුවක දැම්මෙ, දැන් ඉතින් මාව ගොඩදාන එකයි නැත්නම් මම හරක නිසා අං ආපුගමන් ඔබතුමාට අනිනව ඔය කියන හිත හදපු එකාව හොයාගෙන එන කන්ම. නැතිනම් තුමෝ හොද හිතින් පිලි ගනින් උබ හරකෙක් විතරක් නෙමේ බූරුවෙක්ගෙත් කලවන් මෝඩයෙක් බව. තෙරුවන් සරනයි...

      Delete
    2. niyamai Dilan Asanka. mewa kiyawanakota me harak gen ahanna prashna daahak witara mage oluwata enawa. ahala terumak ne. mokada mokak hari harak kathawa kiyai. anika me gon katha wala prashna ahala wisadaganna dekuth ne. e nisa nikan kiyawala hina wena eka tama hodama wade. nikan vidya prabandayak kiyawanawa wage. anika me lipiye tiyana ara dedunu alokaya gana ara meewana palaane pol buruwa kiyala tibbe rawanage yanawa ali balanna enawa kiyalane. me lipiye eka gana kiyala nane. pissu thama. oya prashna ahanna hanna hoda ne. nikan kiyawala athala ekak ganna thama tiyenne

      Delete
    3. @Dilan Asanka & @Anonymous July 19, 2012 1:49 AM,

      I have met you kind of donkeys and cattle a lot when I was making comments at Lanka C News recently about ancient Sinhala heritage. Go and read them to find your real identity and about garbage today identified as Buddhism, Hinduism, Christianity and Islam. I also had your kind of experts wearing saree (Cheevaras) talking like you. I was a pathetic human-hating unhuman, these days also called as Buddhist, a long time ago.

      Why don't you lay off your waste at somewhere like LCN, the best place for scum like Commies who have no life.

      Even buffaloes, cattle and donkeys have a mind. Unfortunately, there are scum born human who happen to hate being self (human). Such scum do not have a mind and it is a waste of time to explain about mind. Even if they got one, it is shut down the moment human life is rejected. I know this personally. If you think you are a worthy advisory to counter my comment, you are gravely mistaken. I came to know Sinhala history, not by reading and listening to any one, but as a migrant living in the west working on my own fields of research. When I see their calibre, you are just scum who came from the subcontinent, also called Malayali. Scum like you claim to be Sinhala because, by association, you can speak a few Sinhala words. But every time, when you open up your filthy mouth, it is like rotten smell coming out of a cesspool. Your cousins speaking Tamil do the same in their tongue. Any way, you are about to find you origin soon and if not already left the country, it is high time to go, because history is about to change for good. What you believe as truth will become absolutely false.

      Pathetic Malayali scum, whether they speak Tamil or Sinhala, they have one thing in common. Whenever they open their filthy mouths, it is filth and anti-Sinhala hatred that comes out. I am not surprised as I know who these Malayali scum are. When did the beggars and toilet cleaning scum, going so low to live the life, carry high morals, I wonder?

      If you think you are not the kind I described above and genuinely misled to believe in rubbish like me a long time ago by deceit and concoctions, go and read Lankavatara Suthra, an ancient work that carry some untouched ancient Sinhala wisdom, though grossly skewed by Hindu cow urine, which sheds some light about true form of the human being. By the way, I had worked out myself what life is and when I came across what is left of ancient Sinhala work, I felt like I was reinventing the wheel. Since that time I have made a lot of discoveries including the very word Sinhala, that you have no idea of, though pretend to be one belong to them. Isn't it a shame to call Sinhala if you do not know what it means?

      Delete
    4. im the previous ano. only what im asking from the writers is, provide Evidences. dont jst say this happened and that happened. if happened show some pictures or videos. im sri lankan buddhist. i only believe what the lord Buddha said. we had great history and great technology in sri lanka. those have visible evidences. but what u have on ravana? have u seen Ancient Aliens tv series? it also provide facts about ravana and his vimanas. they provide evidences. hav u seen them? just at least that one and produce evidences from them, if u dont have any. dont say such a Thaapasayek qwa, vargapoornikawe thibba..such things are crazy people. where is that wargapoornikawa? if so called Bamuno fired them, then how that meewana palane pora say those were in that wargapoornikawa?does he say them by phone calls from invisible thapasaya? anyway.. i belive u once king rawana waked-up. until then provide at least ONE EVIDENCE!!

      Delete
    5. අනෙ බොල මහලොකු ඇනොනිමස් ඔරිගමොටෝ, තෝ විතරයි දන්නෙ ආගමයි ජාතියයි සංස්කෘතියයි ඉතිහාසයයි සිතගැනයි වත ගැනයි හැම අම්මගෙ රෙද්දමයි. උබල වගේ ගස් බූරුවො ඉන්න හින්ද තමා බල ගොන් නාම්බො අපේ රට කවදාවත් ගොඩගන්න බැරි. තෝමේ මහලොකු හදුනගත්තු හිතයි දර්ශනයයි ගැන කියනව. තොට මට තරන්වත් හික්මීමක් නෑ. හිත දියුනු කරගත්තු උන් උබල වගේ අනිත් උන්ට ගොන්නු කියල කතාකරන්නෙ නෑබල ගොන්බූරු කලවමෝ. මම තොට ඒ විදිහට කතා කරන්නෙ තෝ ඇත්තටම අපේ රටේ ඉන්න අර විමල් වීරවන්ස එතකොට මර්වින් සිලව වගේ කොහෙන්හරි කොනක් අල්ලගෙන ලෝකෙම ඉන්න කෙරුමයි කියකිය උඩ පනින ගොබ්බයෙක් හින්ද. උබලවගේ ගොබ්බයො හින්ද අහින්සක මෝඩ මිනිස්සු නිකරුනේ අමාරුවෙ වැටෙනව උබල කියන්නෙ ඇත්ත කියල හිතල. බොල ගොන් පඩත්තරයො බලපිය දැන් තොට සිංහලෙන් ලියන්නත් බැරිවෙලා ඒත් මහලොකු සිංහල උජාරුව කියනව. පල හොරිය යන්න තොගේ මහලොකු හිතේබලේ කරල පෙන්නන්න පුලුවන් දෙයක් කියපන් බූරුගොන්තඩිය.

      Delete
    6. @Dilan Asanka,

      උඹ මම සිංහලෙන් කිව්වම පොර වුනා. ඉංග්‍රීසියෙන් කිව්වම උඩුබුරු ලනවා. උඹේ බෞද්ධ හික්මීම අධෝභාගයෙන් බේරෙනවා. මම උඹ වගෙ හිඟන සක්කිලි බල්ලන්ගෙන් පැවතෙන වැදගැම්මකට නැති බල්ලො අදහන ආකම් (ආගම්) අදහන්නෙ නෑ. මම විශ්වාස කරන්නෙ තොපි වගෙ සක්කිලි සිංහල වෙස් ගන්න කලින් නියම සිංහල එවුන් විශ්වාස කරපු ජීවිත්වීමත් පැවැත්මත් මත පදනම් වුනු ජීවන රටාව.

      සිංහල ජාතිය වැටුනේ තොපි වගේ ආතක් පාතක් නැති හිඟන සක්කිලි බල්ලන්ට අතපාන කොට මනුෂ්‍යයකමට ඉන්න ඉඩ දුන්න එක. හිඟන සක්කිලි බල්ලො, උඹ මමත් මැන්නෙ උඹේ මිම්මෙන්. උඹ කට ඇරල වමාරන්නෙ උඹේ උරුමෙ. උඹ වගෙ හිඟන සක්කිලි බල්ලන් වටේ හිටපු නිසයි මමත් පිට ගියෙත්. තොපි උලා කනවා මිසක් වෙන මොනවද කලේ?

      සිංහල ජාතියේ උරුමය නැති වුනේ උඹ වගේ අඟේ ඉදන් කණ කන හිඟන සක්කිලි බල්ලන් නිසා බව මම දන්නවා. තොපි නැත්තටම නැති කරන්නෙත් මම වගෙ එවුන්. උඹ වගෙ ගෙරි බල්ලකෙට මගේ වරුණ කියන එක අශූචි කන සුනඛයකුට රත්රන් මාල පළඳනවා වගෙ වැඩක්. හිඟන සක්කිලි බල්ලෝ, තෝ ඉගෙන ගනිය තොගෙ මලයාලි මව්බස. තෝ වගේ ගෙරියෙකුට සිංහලෙන් නොලියන්නේ, ඒක සිංහල මිනිසුන්ට කරන අගෞරවයක් නිසයි. තොගේ ඇති සිංහල කමක් නෑ ගෙරියෝ. ආපහු පෝඩා.

      Delete
    7. @Anonymous July 20, 2012 7:52 AM,

      You say "im sri lankan buddhist. i only believe what the lord Buddha said. we had great history and great technology in sri lanka." - This is funny. Your own thinking is contradictory.

      What you called Buddhism today is not truly Buddhism that existed before the arrival of the Tamil scum called Vijay kumar. Even the history they have written is theirs. Mahanama who wrote Mahawansa was a Tamil who came from India. If you believe that shit, you better jump to sea and return the land to Tamils as they have written such history today claiming that whole country is theirs.

      If you know who Tamils are, you will find that they never had a permanent land to say theirs. Like Jews, they claim to any land they crawl into as theirs. Your humanness is dead as long as you believe the unhuman import, today wrongly called Buddhism, thanks to clever manipulation by Tamil scum. You are cursed as you hate being human and seek the mirage called Nirvana, an illusion built to persuade Sinhala to commit suicide so that Tamils can realise their eternal dream of owning the land. The word Demala is a Sinhala word and I wish you know its true meaning. Then you will fully realise what I am telling you. If you want evidence, I can offer you all the evidence needed in whatever form or shape you seek. I have nothing to do with any of these guys talking about Ravana, a misdemeanour based on alien writings. Unfortunately, there are true facts usurped by them that relate to Sinhala history, now translated into their funny claim. This Ravana, is like the last king Sri Wickrama Rajasinghe, an alien born outside, who came to rule Sinhala by manipulation. Like the Mahawansa myth, they are creating their own myth called Ravanawansa. As there is nothing to tell the greatness about Sri Wickrama Rajasinghe, I find it insulting to real Sinhala heritage by this funny Ravanawansa.


      I never ever sought to seek Sinhala history in my work, but was seeking the origin of knowledge as a westerner. Interestingly I ended up finding Sinhala as the source. I never had gods or visions telling me this and that, which I am not aware of. It is hard reality that I explored. Every thing I say has real hard natural facts. Unfortunately value excludes revealing in public and none deserve to hear other than Sinhala about their own past. I will present them my findings next year. Yes, I know how to identify Sinhala very well. Indeed, technologically, I have more advanced work of my own than what ancient Sinhala had. As a matter of fact, If I explain what I said about myself, I offered a little bit of my knowledge to solve the gulf of Mexico oil crisis when the Yankees pleaded the whole world for help after trying their level best. I hope you remember this event that made headlines last year. Indeed, I have no interest what so ever to waste my time like this if not for my findings. Truth must prevail at all costs and it will.

      Delete
    8. ඔන්න බලන්න අපේ ඉතාම වැදගත් බුද්ධිමත් සිංහල බෞද්ධ දේශප්‍රේමී සිතේබලය හදුනාගත් ඇනෝනිමස් ඔරිගොමොටා තුමා ඇත්ත එලියට දාන ලස්සන.
      හරියට හරි ඔරිගතුමෝ මට ඕනෙ උනේ ඔබතුමාගෙන් ඇත්ත දැනගන්නයි.
      ඔබතුමා කියනව වගේ මම නිකන්ම නිකමෙක් වෙන්න ඇති ඒත් මම නිකන් බොරු පුරසාඅරම දොඩන්නෙ නෑ මම දන්නෝ ඔබ නොදන්නෝ කියල.
      මොකද කිසිම ආගමක කතෲ කෙනෙක්වත් අනිත් ආගමවලට වත් අනිත් අයගෙ පෞද්ගලික විස්වාසයන්ටවත් ගරහල නෑ මම දන්න තරමින් ඔබතුමා ඔය කරන ආකාරයට (සමහර විට මුස්ලිම් ආගමේ නම් එහෙම වෙන්න ඇති ඒත් ඔබතුමා මුස්ලිම්ද කියලවත් මම දන්නෙ නෑ හොදේ ).
      දැන් ඉතින් ඔබ තුමාට කරන්න තියෙන එකම දේ තමයි ඔබතුමා අර තැන් තැන් වල ලියල තියෙනව වගේ ලියල තියෙන ඔක්කොම පච ටික මකල දාන එක.
      මොකද ඔබ තුමාගෙ පුරාජේරුව ඔබතුමා නොදැනම ලියල ඉවර කරගෙන තියෙන නිසා.
      අනික ඔරිග මහත්තයො මම ඔබතුමා සිංහලෙන් ලිව්වම පොර උනාද ඉංගිරිසියෙන් ලිව්වම උඩුබුරනවද කියන්න කලින් අලයක් තරම්වත් මොලයක් තියෙනවනම් කල්පනාකරල බලන්න ඉංගිරිසියෙන් ලියන්න ඕනෙනම් මොකටද සිංහල බ්ලොග් හදන්නෙ කියල?
      ඔබතුමාට ඒතරම් දෙයක් තේරුම් ගන්න බැරිකොට ඔය කියන සිතදියුනුකරගත්තෙ කොහොමද කියල මම අහනෙනෑ හරිද.
      මම දන්න කියන කිසිම බුද්ධිමත් මිනිසෙක් අනිත් අයට ඔය ආකාරයට අපහාස කරන්නෙ නෑ තමාගෙ පුරාජේරුව කියල හැබයි අර අපේ රටේ ඉන්න දේශපාලුවො එතකොට අර එක එක දේශපාලන පක්ෂවලට කඩේයන මිනිස්සු(ස්වාමීන්වහන්සේලා ඇතුලුව ) ඔයවගේ අනිත් අයට අපහාස කරනව අපට නිතර අහන්න දකින්න පුලුවන්.
      අනික බලන්න ඔරිගොමොටෝ ඔයා පැහදිලිවම ලියල තියෙනව ඔයා දැන් ඉන්නෙ ලංකාවෙ නෙමෙයි කියල.
      ඔබතුමා වටේ හිටපු අර හිඟන සක්කිලි බල්ලො නිසා ඔබතුමා පිට ගියාලු. ඔබතුමා පිටගියාට අපිට කමක් නෑ ඒත් ඉතින් පිට රටක වාසය කරමින් ඒ අයව අනුකරනය කරමින් අපේ රටේ අතීත පුරාජේරුව කියන එකනම් විහිලුවක් නේද? ඒක හරියට නිකන් අපේ ජනාධිපති තුමා එයාගෙ මුලු පරම්පරාවම ඇමරිකාවට යවල අපේ අහිංසක මිනිස්සුන්ට ඇහෙන්න සුද්දන්ට බනිනවටත් වඩා ලැජ්ජ නැති වැඩක් විදිහට තමයි අපිටනම් තේරෙන්නෙ. මොකද මම දන්න තරමින් එහෙම ගිය කෙනෙක් ආයෙත් පදිංචියටම ලංකාවට අවිත් නෑ ලංකාව අහිංසක මිනිස්සුන්ව සූරාකන්න ආවොත් මිසක් (අපේ දේශපාලන බලවතුන් වගේ).
      අනික ඔබතුමා අදහන මොකක්දෝ අමුතු අපි නොදන්න ආගමද මොකක්ද? අපි අදහන ආගමට වඩා ගොඩක් වෙනස්ලු නේද? ඒකට නම් කමක්නෑ කියමු මොකද ආගම කියන්නෙ ඉතාම පුද්ගලික දෙයක් නෙ නේද?
      ඇත්තටමයි මේ කියන්නෙ ඔබතුමාට බැරිද ඔබතුමාගෙ ඔය ආගම ගැන අපිට විස්තර කරල දෙන්න, මම කියන්නෙ ඔච්චරටම වටිනවනම් අනිත් ආගම්වලට වඩා? හැබැයි ඉතින් ඔච්චර තමන්ගැන විතරක් හිතන උද්දච්ච වානරයන්ගෙන් පැවත එන ආගමක්නම් ඕනෙත්නෑ ඔයාම තියාගන්න මොකද අපිට අපිදන්න සියලුම ආගම්වලින් (මුස්ලිම් ආගම හැරුනුකොට )කියාදෙන්නෙ අනිත් අයට ගරු කරන වැදගත් මිනිසෙක් වෙනහැටි ඔයාගෙ ආගමේ වගේ තමන්ගෙ මහලොකු පුරාජේරුව කියමින් අනිත් අයට අපහාසකරන්න නෙමේ. මට නම් පේන්නෙ ඔබතුමා තනිකරම අර මොහොමද්ගෙ පස්සෙයන මුස්ලිම් ආගමිකයෙක් මොකද අපි දන්න තරමින් ඔච්චරටම මැටි කතාකියන කිසිම බුද්ධිමත් තර්කයක් නැති ආගමකට තියෙන්නෙ එච්චරයි.
      අපි දන්න තරමින් ඔයකියන රාවනාගෙන් පැවත එන සිංහල ජාතියක් නෑ (සමාවෙන්න ඔබතුමා පැවත එන ඒ නිකැලැල් පිවිතුරු සිංහල ජාතිය ගැන කිසිත් දන්නෙ නැති නිසයි එහෙම ලියන්නෙ ) මොකද විජය කියන පුද්ගලය(රජතුමාද පාදඩයද ලංකාවෙන්ම ගියයි කියන සිංහ බාහුගෙ පුතාද දන්නෙ නැති නිසා ) එනකන් ලංකාවෙ ඉන්දියාවෙ තියෙන ගෝත්‍ර ආකාරයේම මිනිස්සු කොට්ටාශයක් හිටිය කියල තමා ඉතිහාස පොත්වලින් හොයාගන්න පුලුවන් වෙන්නෙ. ඒකත් ගොඩක්ම ඉන්දියාවෙන් නිතර සංක්‍රමනයවෙන මුහුදුබඩ දීවර ජනතාවන් සහ ඔවුන්ගේම කොටසක් වන දඩයම් කරුවන් හැටියට තමා වාර්තා වෙන්නෙ. ඉතින් එහෙම බලනකොට ඇත්තටම අපිට ඉන්දියාවෙයි ලංකාවෙයි මිනිස්සුන්ව වෙන් කරන්න බෑ.
      එතකොට ඔබතුමා ඔබතුමාගෙ හරිම වැදගත් ආගමානුකූල භාශාවෙන් කියන ආතක් පාතක් නැති සක්කිලි බල්ලො සිංහලද? නැද්ද කියන එක ඔබතුමාම වී ඇටයක් තරම්වත් මොලයක් තියෙනවනම් කල්පනා කරල බලන්න.
      ඔබතුමා අපිට වඩා සිංහල දන්න බව කියනවනෙ නේද? අපි කතා කරන්නෙ මලයාල බසද මොකක්දලු නේද? කමක් නෑ ඒත් ඉතින් අපි කැමතියි දැනගන්න ඔබතුමාගෙ පිවිතුරු සිංහල භාශාව මොනවගේද කියල? (ඔබතුමා සුදු මහත්වරුන්ගෙ රටට යන්න ඇත්තේ ඒ භාශාවෙන් කතාකරල වෙන්න ඇති නේද?)
      අනික අර සිංහල ජාතියෙ උරුමෙ නැති උනාද මොකක්ද කියන්නෙ මම වගේ අය නිසා? ඉතින් ඔබතුමාවගෙ අය මේ රටේම ඉදල ඒක රැකගන්න එපැයි? මමනම් තාම ඉන්නෙ ලංකාවෙ, මගෙනම් සේරම තියෙනව පොඩ්ඩක් හොයල බලන්න ඔබතුමාගෙ බිරින්දෑවත් එයාගෙ උරුමෙ සුද්දෙකුට දීල ඔයාට කියනවද දන්නෙ නෑනෙ ඔයාගෙ සිංහල උරුමෙ අපි නැතිකලා කියල ඔන්න මම නම් පිට රට ආවෙ නෑ හරිද?.

      Delete
    9. ඔබතුමා ඔය ඉංගිරිසියෙන් ලියල තියෙන ඒවටත් පිලිතුරු දෙනවනම්, ඉතාම පැහැදිලිව කියන්න පුලුවන් ඔබට ඉතිහාසය ගැන කිසීම දැනීමක් නැති බව. ඔය නිකන් බොරුවට තමා මහ ජගතෙක් බව පෙන්වන්න "ගල්ෆ් මෙක්සිකෝ තෙල් අර්බුදය " විසන්දන්න ඔබතුමා දැනුමෙන් පොදක් දුන්නයි කියන්නෙ ඒ වෙලාවෙ අර සත්තු බේරගන්න ගිහින් සත්තුන්ව සුද්ද කෙරුවටද? අපිට ආරංචියක් ආව සිංහල උන් අඩු පඩියට ඒ වැඩවලට ගියා කියල. අනේ ඔරිග මොටෝ නිකන් පාරම්බාන්නෙ නැතිව ඉදින් බන් උබේ තාක්ශනේ, උබේ එන අවුරුද්දෙ එලික්වන මහා ඔරිගමොටා පුක කසාගැනීම බලන්න උබ ඉන්න සත්තුවත්ත කියපන් අපිත් එන්නම්. නිකන් පච හලන්නෙ නැතුව ‍යමන් බන් යන්න.
      අනික මොනවද බොල නිකන් කිචවෙන පච කියන්නෙ විජය කියන්නෙ දෙමලෙක් කියල? තොගෙ ඉතිහාස දැනුම ඒකෙන් හොදටම පැහදිලියි, උබ දන්න ඉතිහාසය තියා බූගෝලයක් වත් නෑ, උබ හිතන් ඉන්නෙ ඉන්දියාවෙ ඉන්නෙ දෙමෙල්ලු විතරයි කියලද? බොල බූරුවො ඉතිහාසෙ ටිකක් හරි කියවල බලල වරෙන් බොරු ලියන්න කලින්. ආ බල ඔරිගො මොටෝ උබ කාගෙන්ද ඉතිහාසෙ ඉගන ගත්තෙ ජුදෙව් ජාතිකයන්ට රටක් තිබුනෙ නෑ කියන්න. බොල මොටෝ ජුදාජාතිය ගැන කියන්න ගිහින් උබ උබේ ජාතියයි උබ දන්න ඉතිහාසයයි සේරම වනකර ගන්නව, ජුදාජාතිකයන්ගෙ රට හොයන්න කලින් උන් එන්නෙ කොහෙන්ද උන්ගෙ මහජාතිය මොකක්ද කියල හොයල බලපිය නිකන් පාරම්බානෙ නැතිව. අනේ මොටෝ උබගෙ ඉතිහාසෙයි බූගෝලෙයි. යකෝ අර සිංහලයා මෝඩයා කැවුම්කන්න සූරයා වගේ කතා හැදුනෙ උබ වගේ හරක් අනිත් ජාතීන් ඉස්සරහ කරපු මෝඩකන් හින්ද තමා බොල ඔරිගො මොටෝ. නිකන් පච හලල පොර වෙන්න හදන්න එපා, උබ වගේ එවුන් ඕනෙ තරම් හොයාගන්න පුලුවන් මේ රටේ, උන් කරන්නෙත් උබ වගේම ලෝකෙ නැති බොරුවක් ප්‍රචාරනය කරල මෝඩ අහිංසකයින්ව අන්දල කීයක් හරි හම්බ කරගන්න එක තමා. බොල පඩයො නිකන් බොරු පච ලොකුකතා නොකිය අඩුම තරමෙ උබේ ඇත්ත නම ගමවත් දාපන් බලන්න මහ ලොකු පොරක් නම්. උබල නම ගම ඇහුවොත් කියන්නෙ ඉතින් අනිත් එවුන්ගෙන් කරදර නිසා, එතකොට මරනීය තර්ජන නිසා හෙලිකල නොහැකියි කියලනෙ නේද? ඔව්ව ගිහින් කියපන් උබෙ අම්මට ඒකි වත් උබෙ පච විස්වාස කරන්නෙ නෑ මොඅකද එකිත් හොඳටම දන්නව ඇති උබ උබ තාත්ත කියල හිතන් ඉන්න එකාගෙත් නෙමෙයි කියල, අනික උබේ නියම තාත්තත් උබේ අම්මව රවට්ටන්න ඇත්තෙ ඔයවගේ පච කියල වෙන්න ඇති. බොරුනම් ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරල හොයල බලපන්, වාචාල ගොබ්බ ඔරිග මොටා.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. Hello Mr. Anonymous One orig,

      I was really surprised by seen your comments about Tamils. It’s hard to believe an educated Sinhalese person who lives in abroad talk such violent about us Tamils. I’m a Sri Lankan Tamil who can understand both languages since I belong to both Sinhalese and Tamil cultures from my grandparents.

      Even though few selfish Tamil and Sinhala leaders tried to destroy harmony in Sri Lankan society, it doesn’t mean that all Sri Lankan’s are same right. And how could you say that Tamils don’t have a country when you people clearly knew that Tamils are descending from south India? For your knowledge, India is not a country own by Hindi people, if you go through census reports you can understand what I’m trying to tell you. I know you can’t understand it because you seems blinded by your racist mentality and lack of knowledge about the world and the size of the India and Sri Lanka.

      And it’s very clear that King “Wijaya” is not a Tamil and he is from west Bengal in India. If you don’t know anything about History please at least go through Wikipedia. Even though you are not happy about the fact that your Sri Lankan blood is mixed with Tamil Blood, it’s the ultimate truth that we cannot say no since it’s very clear that even “Kuweni” may be descendent from Tamils.
      I know that most of Sri Lankan politicians and racists are trying to make problems between people to gain advantage for their political agendas. If you are educated person as you claim please be wise not to harm the society that you no more living in.
      Sorry that I’m not good with Sinhala Writing and written my comment in English in your Sinhala Blog.

      Thank you all.

      Delete
    12. @Dilan Asanka සක්කිලි බල්ලෝ,

      උඹේ හෑලි කියවන කොට බඩත් දඟලනවා. උඹට හුඟක් රිදිල වගෙයි. උඹ මට ඔය කියන්නෙ උඹේ උරුමය නෙ. උඹම අර Anonymous කෑල්ල දාගෙන බඩ ගිය එකටත් එක්කයි මේක ලියන්නෙ. අද ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ ගුරා කියන එක ගෙඩිය පිටින් කොපි කිරීමෙනි.

      උඹේ අවජාතකකම උතුරනවා. පියා කියල වෙනෙකුට කිව්වම උඹ වගේ තමයි. උඹලට ගිය කලමයි සුනඛයන්ට ගියෙත්. නානා ප්‍රකාර මිශ්‍රවීම් නිසා අද වෙනකොට උන් වෘකයගෙන් පැවැතෙනවද කියල හිතන්නවත් බෑ. ඒ වගේ එවුන්ට වර්ගයක් නැති වුනාම උඹ වගේම හැසිරෙනවා.

      උඹ සිංහල වුනේ උඹේ මුල් දෙමළ නම හලල ගත් පරංඟි නම නිසා වෙන්නැති. උඹල ගැන මම හොඳට දන්නවා. උඹ නොදන්න සිංහලයෝ ගැන තෙපර නොබා හිටු. කොහොම වුනත් ළඟදිම වෙන දේ බලමුකො. උඹලට යන කලත් බලමුකෝ. අනේ සක්කිලි බල්ලෝ, උඹ ඕවා කොටන අස්සෙ පොඩ්ඩක් හිතපන් උඹ තාත්ත කියන පොන්නයාගෙ ගති කීයක් උඹට උරුමද කියල.

      උඹල සිංහල වෙස් අරං සිංහලයට ජාතියක් ජන්මයක් නෑ කියන්න ගිහින් අද බල්ලට ගිය කලම ගියා නේද? බූරුවෝ සිංහලකම උඹට තේරුම් ගන්නවත් බෑ. මම කියනවාට වඩා කරලම පෙන්නන කම් හිටු.

      @Anonymous July 23, 2012 1:16 AM,

      Hey, you claim to be Tamil. I wonder whether you know what the word Tamil means? I accidentally came to know it and it is truly reflective of a very important biological factor. I will have no sympothy at all for your kind ever again. In 1983, I risked my life and limb to protect Tamils, the very kind who have tried to destroy Sinhala community for ages. It never happens again. I learnt how stupid I was. Let me tell you that I never ever see your kind as human beings again. You check it out yourself. Work it out by how your kind behave. These things are not my deeds. They are yours. I just came to know and act accordingly. Wolves in sheep skin are never sheep. What the f-ck you do here, writing by the name Asanka, the Sakkali dog? If Sinhala and other nations know the things I know about your kind, you are history. Unfortunately, it is the way life progressed on this plannet. The worst disappear over time. Let us say that we are even in hatred now, to match the kind your people harbour in your minds.


      You may not be even a Tamil, but of alien origin who became Tamil by association, like the way we have Tamils posing as Sinhala similar to this scum. They dilute native identity as they have none, so to make natives look outsiders in their own land. Your kind have done it to Sinhala and now call pathetic Sri Lankans. Do they speak Sri Lankan language? That is a load of bullshit.

      Delete
    13. අනේ අපේ වැදගත් ඔරිගොතුමාගෙ වැදගත්කමයි ජන්මදායකත්වයයි තව තවත් මේ එතුමාගේ ස්ටහන් වලින් පැහැදිලි කරමින් සිටිනව අපට පෙනෙනව.
      අනේ බොල ඔරිග මොටෝ ඔබතුමාගෙ නූගත්කමයි මෝඩකමයි තවත්නම් ප්‍රදර්ශනය කරන්න එපා මොකද මොටෝ තවත් නම් උබගැන ඔප්පු කරන්න දෙයක් නෑ තනිකරම මම පෙර ලිපියේ සදහන්කල දේවල් ඔප්පුවෙලා ඉවරයි.

      බලපන් මොටෝ උබට පිලිතුරු ලිපියක් ලියන්නවත් දන්නෙනෑ. ඒත් කියන්නෙ උබමහා උගතෙක් කියල. මැටි ඔලිගොමොටෝ පිලිතුරු ලිපියක් ලියද්දි එක එක ප්‍රශ්නෙට සාදාරන පිලිතුරක් ලියපන් අඩුම තරමෙ මගෙන් වත් අහගෙන.
      ඒකෙන්ම පේනව උබේ මහලොකු සොයාගැනීමුයි උබගෙ දැනුමෙයි තරම.
      ඇත්ත කියපන් මොටෝ තෝ ඉස්කෝලෙකට ගිහින් අඩුම තරමෙ සාමාන්‍යපෙල විබාගෙවත් පාස්කරපු නැති එකෙක් නේද?
      උබේ දෙමව්පියො කියල උබ හිතන් ඉන්න උන්ගෙ සල්ලි වලින් පිටරට පැනගෙන සුද්දන්ගෙ ගූ සුද්ද කර කර ඉන්න සක්කිලියෙක් නේද උබ?
      යකෝ අනිත් උන්ගෙ ජාතකේ කියන්න ඉස්සෙල්ල අඩුම තරමෙ පිරිමියෙක් නම් තමන්ගෙ නම වත් දාපන් බලන්න.
      අනික මොකක්ද බොල තෝ කියන්නෙ මේ ඇනෝනිමස් කෑලි දාගෙන අපි දෙමලෙන් ලියනව කියලද?
      අනේ බොල ඔරිගො මොටෝ තෝ වගෙ නිකන් එක එක රටවල ගිහින් සුදදන්ගෙ පුකවල් හෝදන සක්කිලියෙක් නෙමෙයි බොල මම.
      අනික තෝ සුද්දන්ගෙ ගූ කන සක්කිලිය බලපිය නිකරුනේ සිංහල අපිට තෝනිසා අනිත්ජාතීන්ගෙනුත් කතා අහන්න වෙනව, ඒකටත් තෝ අපිටම ගරහන්න හදනව.
      බොල මෝඩ ඔලමොට්ටල සක්කිලියො තොගේ මහලොකු සිංහල පුරසාරම් දෙඩුවට කමක්නෑ සුද්දන්ගෙ ගූ අතගගා හරි, අපේ රටේ ජාතීන් අතර බේද හදන්න එන්න එපා මොකද මේක තෝ ඉන්න රට නෙමේනෙ අපි ඉන්න රට, අපිට මේ රටේ තවත් යුද්ධ ඇතිකරගෙන අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත නැතිකරගන්න ඕනෙ නෑ උබලවගේ සුද්දන්ගෙ පුක ලේවකන සක්කිලි නිසා.
      අනේ බොල ඔරිගමොටෝ තෝ එදා ඔප්පු කෙරුව තෝදන්න ඉතිහාසයක් වත් බූගෝලයක්වත් නෑ කියල, අද ඔප්පු කරල පෙන්නුව දන්න විද්‍යාවකුත් නෑ කියල.
      ආ බොල ඔරිගො මොටෝ තෝ කවදාවත් අහලවත් තියෙනවද ජීව විද්‍යාව කියල එකක් ගැන? එතකොට තෝ ඔය පුකලේව කන ජාතියෙ උන්ගෙ එකෙක් හිටිය කියල " චාල්ස් ඩාවින් " කියල පරිනාම වාදය කියල දෙයක් ගැන පැහැදිලි කරපු? බොල හරකො ජාන කලවන් වීමෙන් විතරයි අලුත් පරිසරයට ගැලපෙන් හොඳ ජාන බිහිවෙන්නෙ, නැතුව තෝ හිතන්න ඉන්නව වගේ පිරිසිදු ජාන තියාගන්න තෝ තොගේ අම්ම එක්කයි තොගේ දුව එක්කයි තොගෙ පුතා තොගෙ ගෑනි එක්කයි තොගේම දුව එක්කයි බුදිය ගත්තට හොඳ පරම්පරාවක් බිහි වෙන්නෙ නෑ බොල සුද්දන්ගෙ බුක ලෙවකන සක්කිලියො. තොගේ තාත්ත ඒ විදිහට කරල වෙන්න ඇති ඌවගේම අමන සක්කිලි පචකියන අනිත් උන්ට ගරහන මෝඩ වාචාලයෙක් බිහිවෙන්න ඇත්තෙ.
      ලඟදි වෙනදේ බලමු කිව්වෙ තොගෙ ගෑනිට සුද්දො ගහල සුදුපාට ලමයි හම්බවෙනවටද? ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ, මොකද උබ ඉතින් උන් උබගෙ ගෑනිට අරිනකොට සුද්දන්ගෙ ඇට මසාජ් කරනව ඇතිනෙ නේද?
      යකෝ සිංහලකම කියන්නෙ අනිත් එවුන් උබටයි උබගෙ ගෑනිටයි අරිනව කියල තොපිට මොකටද දෙන්නෙ මම සුද්දන්ට දෙනව කියල හිතල රට පනිනවට නෙමෙයි ඕනම ප්‍රශ්නයකට පිරිමියෙක් වගේ මුහුන්දීල තමාත් රැකිල අනුන්වත් රටත් ජාතියක් රැකගෙන ඉදිරියට යන එකයි.
      තෝ හිතන් ඉන්නෙ මම තොට දෙමල මිනිහෙක්වගේ අර තෝ වගේ නමක් ගමක් නැතිව ඇනෝනිමස් දාගෙන ලියනව කියලනෙ නේද?
      හිටු මම තෝ එකට ලියපු එකටත් උත්තර ලියන්න, හැබයි සුද්දන්ගෙ ගූ කන සක්කිලි ඔරිග මොටෝ තෝවගේ අනිත් ජාතිකයිට අපහාස කරල මම මගේ සිංහල ජාතියට අගෞරව කරන්නෙ නෑ දැන්ගන් සක්කිලි බල්ල.

      Delete
    14. මේ අපේ ඉතාම බුද්ධිමත් ඔරිගොමොටා තව තවත් පච හලමින් තමන් දමිල ජාතීන්ව බේරාගත් බවත් පෙන්නුම් කරන්න මාර පච හැලියක් ලියන්න හදල ආයෙත් නාගෙන.
      යකෝ තෝ දෙමල කියන එකට මොනවගේ අපහාසයක් හිතන් ඉන්නවද කියල සිංහල අපි දන්නෙ නෑ ඒත් එහෙම කරන්නෙ නියම සිංහලයො නම් නෙමෙයි ඒ නිසා දමිල ඇනෝනිමස් මහත්මයා මේ මෝඩ ඔරිගො මොටා සක්කිලිය කියන දේට සිංහල අපිත් එක්ක තරහ වෙන්න එපා, මොකද මූ තනිකරම පාංකඩ සක්කිලි බල්ලෙක්, මූ ඔය කිව්වට මූට ජාතියක් ජන්මයක් නෑ අනිවාර්යයෙන්ම. මොකද ඕනෑම කෙනෙකුට තේරෙනව මේක මේ වාචාල කමට උඩපනින නිකමෙක් කියල වැදගත් කමක් හරිහමන් ජන්මයක් උගත්කමක් තියෙන එකෙක් තමන අයිතිනොවන වෙනත් ජාතියකට අපහාස කරන්නෙ නෑ මේ සක්කිලිය වගේ.
      අනික මූ කියන අලුත්ම පචේ හැටියට මූ 1983 දෙමල මිනිස්සුන්ව බේරගෙන ගිහින් තියෙන්ව ඒ කියන්නෙ මූට ඒකාලෙ අවුරුදු 20ක් උනත් දැන් මූට 50ක් විතර වෙනව. අනේ මූසල සක්කිලියො ඔච්චර අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා තෝ එච්චර වයසක එකෙක් නම් තෝ මේ වෙනකොට ඉන්ටෙනෙට් තියා ජංගම දුරකතනයක්වත් බාවිතා කරන කෙනෙක් නෙමේ. අනික මේ පනස් ගනන් හැට ගනන් එකෙක් කවදාවත් තෝ වගේ වාචාල කතා කියයි කියල හිතන්න තරම් අපි මෝඩනෑ සක්කිලියො තෝ ඔය පච තොගෙ අම්මටයි තෝ තාත්ත කියල හිතන් ඉන්න පාංකඩයටයි කියාපිය අපිට කියන්න එන්න එපා.
      අපි දන්න තරමින් මානව සිස්ටාචාරයෙන් මිසක් අහසින් කඩාපාත් උන එවුන් නෙමෙයි සිංහලයො කියනෙ, අපිට දෙමල මිනිස්සුත් එක්ක කිසිම ප්‍රශ්නයකුත් නෑ අර දෙමල මනුස්සය කියල තියෙන ආකාරයටම, එමි කොහෙන්දෝ ආපු දැන් පිට රටම සුද්දන්ගෙ පුකවල් ලෙවන සක්කිලි ඔරිග මොටා කියන ඒවට අපි ශ්‍රිලාංකික සිංහල මිනිස්සුනම් පලිනෑ.
      සක්කිලි ඔරිගමොටෝ අපේ රටයි ජාතියයි වනසන්ඩ හදන්නෙ නැතිව තෝ ඉන්න රටක ඕනෙ සුද්දෙකුගෙ ඇට මිරික මිරික උබේ ගෑනිවයි දරුවන්වයි සුද්දන්ට විකුනල උබත් උන්ටම හුක හුක ඉදපන් .

      Delete
  5. පාඨකයෙක් මාගේ පුද්ගලික ලිපිනයට එවා ඇති කොමෙන්‍ටුවක් පහත පලකරමි

    buwa has left a new comment on your post "පෘතුවි පරිපථය ශ්‍රි ලංකාව තුල , විශෙසයෙන් ම සමනොල ...":

    මම මේ පලවෙනි වතාවට ටමි බ්ලොග් එකකට ලියන්නේ, ඔය කියන ගුවන්යානා සද්දේ මම මේ දවස් 5 හෙම අහල තියෙනවා මම හිතුවේ ගුවන් යන වෙන්න ඇති කියල මමත් ඔයවගේම එලියට ගිහින් බලල තියෙනවා නමුත් කිසි දෙයක් දැක්කේ නැහැ, තාරු පෙන්න තියෙනවා, අනික ටව දෙයක් මේදවස් ටිකේම චන්ද්‍රයා පෙන්න තියෙනවා adui කඋරුත් එක පොඩ්ඩක් බැලුවද, අනික මම මේදවස් ටිකේම හොයල තියෙනවා මම ඉන්න හරියේ හිටපුගමන් පොඩි වැස්සක් දවල්ට තියෙනවා තප්පර කීපයකින් එක නැතිවෙලා ආඋව්ව එනව .. කොහොම උනත් කලගුනේ වෙනස් ...

    ReplyDelete
  6. @Dilan Asanka සක්කිලි බල්ලෝ,

    උඹ පුකේ ගණන් කාරයෙක් වගේ කයි ගහනවා. මගේ විස්තර, උපන් වෙලාවත් එක්කම LCN එකේ දැම්ම. මිනිසුන් ඒවා විශ්වාස කලේ නෑ. උඹ කියන ඕන තැනකට එන්නම්. මම ලබන අප්‍රේල් වල ආපහු ලංකාවට ස්ථීර පදිංචියට එනවා. ඒ එන්නෙ සිංහල එවුන්ට නැති වුන උරුමේ ගැන කියන්න. උඹට වඩා ලොකු එවුන්ටත් දැනටම කියලයි තියෙන්නෙ. එතකොට උඹටත් මාව හමුවෙන්න පුළුවන්. බලමුකො උඹේ ලොකු කම. වල්ගෙ කකුල් දෙක අස්සෙ ගහගෙන තමයි උඹට මාව ළඟට එන්න වෙන්නෙ. උඹ මට කියපු ඒවයේ කොපියකුත් අරං වරෙං. මොකද රෝල් කරල ඇබේට ගන්න ඕන වේවි.

    ReplyDelete
    Replies
    1. අනේ බොල සක්කිලි ඔරිගො මොටෝ නිකන් පච හලන්නෙ නැතිව උබේ ඔය කියන විස්තර දාපන් බලන්න අපිට පේන්න එල්සීඑන් ද මොකක්ද එකේ දැම්ම කියල පච කියන්නෙ නැතිව. අනික මේ ඕනම වෙලාවල ලංකාවට වර මොකද අපි ඉන්නෙ මෙහෙනෙ තෝ වගේ රට ගිහින් නෑ සුද්දන්ට පුක දෙන්න. අනික නිකන් පච නොකිය ඉන්න තැනක් කියපිය මොකද තොගේ වනචර පච අහල අහල දැන් අපිට ඇති වෙලා.

      Delete
    2. @Dilan Asanka සක්කිලි බල්ලෝ,

      උඹේ මලයාලි රොඩී ගතිය උතුරනවා. උඹ ඇහුව නේද සිතේ බලෙන් මට මොනවද කරන්න පුළුවන් කියල. උඹම කියපන්කො. උඹේ පවුල වනසන්නද? උඹේ අතපය කඩන්නද? හැබැයි මම එකක් දැනටම කලා. උඹගේ මනස විකල් කලා. බලපන් උඹ ලියන ඒවා. උත්තර නැතුවත් කුරුටු ගානවා.

      මම දන්නවා උඹ සිංහල යන්තම් දන්න සක්කිලි දෙමළෙක් කියලා. දෙමළ කියන වචනයත් සිංහල වචනයක්. කලු නොවෙයි සුදු පාට එවුනුත්, නා නා භාෂා කතා කරන එවුනුත් ඉන්නවා. හැබැයි උන්ට ශාපයක් වැදිලා. කට ඇරියොත් සිංහල එවුනන්ට විරුද්ධව තමයි පහරන්නෙ. ඒකෙන් හරි ලේසියි උඹලව අඳුන ගන්න.

      @Dilan Asanka සක්කිලි බල්ලෝ, මම උඹට සිංහල මිනිසුන්ගෙ දේවල් කියන්නෙ නෑ. උන්ට කියන්නෙ උඹලව හඳුනගන්න හැටි. උඹ සිංහල වෙස් අරං නටන කකුලු දිය කෙලිය ළඟදි නිමා වෙනවා. ඈ පරයෝ, රට යන්න ඕනද සුද්දට පුක දෙන්න. තෝ කඹුරන ආයතන විතරකක් නොවෙයි තෝ යැපෙන ආණ්ඩුවත් සුද්දගේ. බලපන් උඹේ හමේ පාට. කොහොමද සුද්දට අල්ලපු හැටි. අනේද කිව්ව. අගක් මුලක් නැති සක්කිලිත් එහෙනම් සිංහල. හික්ස්!

      @Dilan Asanka සක්කිලි බල්ලෝ, තෝ මගේ බුද්ධිය ගැන ඇහුව නේද? අර මම කල සොච්චම් වැඩේට හිනා වුනා නේද? ඒකට පුදුම වෙන්නෙ නෑ. කොහොමද ගෙරියෝ උඹ ආදි සිංහලයන්ගෙ වැඩ ගැන දන්නෙ.

      අඩා ගෙරියෝ, තෝ කියන ජාතියේ ගොනෙක් වගේ හිටපු කාලයක් තිබ්බා. ඒත් අද ඕන දේකට ඔට්ටුයි. මම දීපු තව සොච්චම් දෙයක් නිසා අද තොපේ සනුහරේ විතරක් නොවෙයි මනුෂ්‍ය ජාතියත් නැතිවෙන්න ඉඩ තියෙනවා. දැනටම අනන්තයක් ජීවිත බේරුවා වගේම ඒ හා සමාන ගණනකටත් ඇරල ඉන්න මට උඹේ සව්දම් වැඩක් නෑ. හැබැයි උඹේ ජාතියෙ එකෙක් තමයි ඒක හොරා අරං සුද්දට දීල කෙලව ගත්තේ. බලං හිටපන් උඹේ දිය කෙලිය නිමා වෙන දවස ළඟයි. ඒක තමයි ඔය කතා වල පසුබිම. සිංහල එවුන්ට සිංහලෙන් බනින තෝ වගේ සක්කිලි හොය හොයා ඇට දෙකෙන් එල්ලන කාලය ළඟදි එනවා. එතකොට බලමුකො උඹේ වැඩ කිඩ.

      Delete
    3. අනේ බොල ඔරිග මොටෝ, සුද්දන්ට පුක දෙනව කියපු ගමන් තෝ පත්තු උනා නේද? ඇත්ත එලිවෙනකොට තොට අමාරුයි වගේ නේද? තෝ මේ තොගෙ අම්මටම හුකන කැරි නාකි හිවල තෝ එනවද පොන්න කැරි වේසිගෙ පුතෝ අනිත් උන්ට පාඩම් උගන්නන, යකෝ නාකි ගෙරි හිවලො, තෝ තොගෙ වයසට කට පියාගෙන පන්සලකට ගිහින් බනක් අහල යන තැනකට වැඩක් කරගනින්, තෝ කොහොමද පකෝ අනිත් උන් වනසන්නෙ තොගෙ ගෑනිටත් අනිත් උන් අරිනකොට උන්ගෙ ඇට මිරික මිරික ඉන්න පඩ්ඩත්තරය.

      පකෝ නිකන් සෙවල හලන්නැතුව කියපු එක දෙයක්වත් කරපිය. තෝ කොහොමද වේසිගෙ පුතෝ තොගෙ අම්මට හුකන සිතේ බලෙන් අනිත් උන්ට අරින්නෙ තොටත් සුද්දො අරින කොට. කැරි නාකි සක්කිලි පඩත්තර පුක වනසගත්තු ඔරිග මොටා තෝ නිකන් බොරු සද්දෙ දාන් නැතිව අඩුම තරමෙ නමවත් හරියට දාපිය පඩත්තරයො. තෝ කවුද කියල දැනගත්ත දාට මම තොට අරිනව ආයෙ සුද්දො කවදාවත් තොට ඇරපු නැති විදිහට. දැනගන් පඩත්තරය තෝ වගෙ සුද්දන්ට පුකදීල වනසගත්තු සක්කිලි වේසිගෙ පුතාල හිතන් ඉන්නෙ සුද්දන්ට තමගෙ ගැනිවදීල හම්බකරගත්තු සල්ලි වලින් ලෝකෙම ඉන්න සිංහල බුවා උනා කියල. පකෝ කොන්දක් තියෙනවනම් නිකන් බොරු පකේ සෙවල හල හල ඉන්නෙ නැතිව තොගේ අම්මට හිකල හදාගත්තු හිතේ බලෙන් අඩුම තරමෙ තමන්ගෙ ගෑනිවවත් බේර ගනින් සක්කිලි පුක දෙන්නො.
      තොගේ නිකන් වාචාල කම විතරයි හැම තැනම කුනු හලන සක්කිලි ගති විතරයි, කිසිම වැදගැම්මකට නැති නිකමෙක් උබ, කිව්වට වැඩක් නෑ පඩත්තරයො කරල පෙන්න පිය.

      තොට තොගේ මහලොකු හිතේ බලෙන් අඩුම තරමෙ සක්කිලි වනචර කමවත් ඇරගන්න බැරිවද අපිට පොර පාට් දාන්න එන්නෙ? සිංහල බෞද්ධ අපිටත් අපහසකර කර අනිත් ජාතීන් ඉදිරියේ සිංහලයව පහතට දම දම, බුදුන්ටත් අගෞරව කර කර පොර වෙන්න හදන්න එපා මොකද උබ ආත්ම ගානකට පුක වනසගෙන ඉවරයි.
      ඉපදින ඉපදින ආත්මයක් ගානෙ පුකදෙන්නෙක් වෙලා තෝ ඉපදෙන්නෙ නැද්ද කියල බලපිය.
      තොගේ වනචර සක්කිලි කම අන්තර්ජාලය පුරාවටම හොයා ගන්න පුලුවන්, තොට කිසිම තර්කයක තියා කිසිම සිතුවිල්ලක් නැති නිකන්ම නික සුද්දන්ට දෙන්න තියන් ඉන්න පුකක් විතරයි තියෙන්නෙ.

      http://www.lankacnews.com/sinhala/other-news/52485/
      http://www.lankacnews.com/sinhala/main-news/45839/
      http://www.lankacnews.com/sinhala/main-news/50517/
      http://www.lankacnews.com/sinhala/main-news/45396/
      http://www.lankacnews.com/sinhala/main-news/47445/


      මම කියන්නෙ බොරුනම් බලපිය තෝව කුනුවෙලා සක්කිලි කටයි සුද්දන්ට දෙන පුකයි වන වෙලා දුක් විදල විදල තෝ මැරෙන්නෙ නැදද කියල. අන්න එදාට තොට මතක්වෙයි තෝ සිංහලයට කරපු අපහාස වලට, අනිත් ජාතීනට කරපු අපහාස වලට විතරක් නෙමෙයි විශේෂයෙන්ම ගෞතම බුදුන්ට කරපු අපහාස වලට ඊට පසුව ඉපදෙන ආත්ම වලටත් උබට වැදුනු සාපෙ.

      තෝ කවදාවත් තොගේ නමවත් සදහන් කරන්නෙ නැතිබව අපි හොඳටම දන්නව, සේරම සෙවල අන්තරජාලයේ හැංගිල ඉදගෙන විතරයි, ඒකත් කරන්නෙ අර ලංකාවෙදි පුක වනසගෙන සුද්දන්ගෙ ඇට මිරිකල ගෑනිවත් දීල සුද්දන්ගෙ රටකට පැනගෙන පුක දිදී ගෑනිවත් විකුන විකුන හොයාගන්න සල්ලිවලින්නෙ නේද? තෝ වගේ සක්කිලි පුක දෙන්නෙක් එක්ක වාද කරල අපරාදෙ අපි කාලෙ නාස්ති කරගන්නව මොකද වනචර කම නූගත්කම අන්තර්ජාලයේ පෙන්න පෙන්න ඉන්න එක උබ වගේ උන්ට හිතට තියෙන එකම සහනෙ උනාට අනිත් උනට එහෙම නෑ, මොකද උබගෙ හිතේ තියෙන අමාරුව පිටකරගන්න තියෙන්නෙ ඉතින් අන්තර් ජාලයෙ බ්ලොග් විතරනෙ නේද? එහෙම බලපුවාම අපිට ඇත්තටම උබ ගැන අනුකම්පාවකුත් ඇති වෙනව.

      Delete
    4. @Dilan Asanka සක්කිලි බල්ලෝ,

      හික්! හික්! හික්!

      මට බැනල බේරුන එකෙක් නෑ. උඹේ කකුල් දෙක කැඩෙනවා. ඒක වුනාම උඹ ලෝකෙටම කියපන්. හරිද? මම එළියට ආවහම, උඹ ඇට දෙකෙන් එල්ලනවාමයි. බලන් හිටපන්.

      උඹ අන්තිමට හිඟමනට වැටෙනවා. උඹ මැරෙන්නෙ රත් වෙච්ච යකඩයක් ගුදේ ඇනුනම.

      Delete
    5. මේ ඔරිග ගෙ වැඩේම අනිත් උන්ට බොරු සටන් පාට දාන එක තමා, මූත් එක්ක කතාකරන එක අපරාධයක්. මූව අපිට අහුවුන දාට අපි හම ගහනව මුගේ බොරු වචන විතරයි. හැබයි මූ මේ තරම් චාටර් උනේ නෑ කිසි තැනක, එල ඩිලා එල, එත් සිරාවටම තවත් මූත් එක්ක කතාකරන්න එපා උඹගෙ කාලෙ අපරාදෙ. මූ ගැන අපිත් ඇහැගහගෙන ඉන්නෙ, කොයි වෙලාවෙ හරි මුගෙ ඇත්ත විස්තර අපි ගොඩදානව.

      Delete
    6. @Dilan Asanka සක්කිලි බල්ලෝ, දැන් තෝ Anonymous July 29, 2012 11:43 PM වුනාද?

      "මූ ගැන අපිත් ඇහැගහගෙන ඉන්නෙ, කොයි වෙලාවෙ හරි මුගෙ ඇත්ත විස්තර අපි ගොඩදානව." - වරෙන් ---ගෙ පුතා. මමත් මේ වෙස් මුහුන දාගත්තෙ නියම මුහුනෙන් එළියට ආවා නම් තොගේ ජරා කතා නොකියන නිසයි. සක්කිලි බල්ලෝ ඔය ගෝනවල හිටපු පොරගෙ එවුන් එක්කත් ඔට්ටු වුනු මට තොපි හක්කෙ තියල සෙම අරින්නත් මදි. මේක පෙරහුරුවක් කියල මම හැම විටම කිව්වා. තොපි සිංහල බෞද්ධ මුවාවෙන් සිංහලකමට මඩ ගහන්නෙ අශූචි වලේ ඉන්න ඉහඳ පනුවෝ වගෙයි. සිංහලයන් රජ කරවන්න තොපි අතුගාලම දාන්න ඕන. වීරයා පුළුවන් නම් තොගෙ ගම කියපිය. හැංඟිලා පොර වෙන්නෙ ඇයි? මම ඉපදුන තැනත් කියල තියෙන්නෙ. තොපි සිංහල නම් මම කවුද කියන එක මේ වෙනකොට රහසක් නොවෙයි.

      ෂිංඟල බෞද්ධ නරියෝ මට LCN එකේ අපහාස කලා. මම අවවාද කලා. ඇහුවේ නෑ. බලාපියව් අද තොපිට යන කල. මී ළඟට අලවන එකත් කියවල මකබෑවෙන්න ලෑස්ති වෙයව්.

      Delete
    7. ෂිංඟල බෞද්ධ වෙස් ගත් මලයාලි හිඟන හැත්ත සිංහල ජාතිය නොමග යැවූ හැටි ගැන කියන තොරතුරු බිඳක් උපුටා ලියමි.

      "... අපි අද විශ්වාස කරන ගොඩක් දේවල් මුලින්ම කිව්වෙ දෙමළු. කරපු විදිය දැන ගන්න නම් අනුන්ගෙ රටකට තමන්ගෙ ඇදහිලි පතුරුවන විදිය දැන ගන්න ඕන. එකක් තමයි ඒ රටේ තියෙන විශ්වාස වලට නින්දා අපහාස කර තමන්ගෙ ඇදහීම හොඳයි කියන එක. ඒක කරල බැරි නම් ඒ රටේ තියෙන ඇදහීම් තමන්ගෙ ගිනුමට දාල තමන්ගෙ ඇදහීමට යට කරන එක. ඔය සිංහල විදියට නම් තිබ්බට නියම නම සිදට් වැනි එකක්. ඒ කාලෙ කීප දෙනෙක් තමන් බුද්ධ කිව්වා. එක් කෙනෙක් තමයි සිදට්. අශෝකට කලින් ඉතිහාසයක් නැහැ. පියා ශුද්‍ර විය යුතුයි. මව මායා විය යුතුයි. ගති සිරිත් අනුව මිනිස්කම පිළිකුල් කල සොහොන් පලවල් වල ගැවසුන සාමාන්‍ය කුලයක කෙනෙක්. ඒ කාලෙත් ලංකාවතාර සූත්‍රය වගේ දැනුම එහේ තිබ්බ. අශෝක යුද්ධෙන් බැරි දේ සාමෙන් ගන්න කරපු උපායක් ලෙස යොදා ගෙන මහා ප්‍රසිද්ධියක් දීලා රටවැසියන් නිවට කලා. මිනිස්කම ප්‍රතික්ෂේප කලාම අපේ ගත සිත අක්‍රීය වෙනවා. එය පාලකයන්ට වාසියි.

      ඔය බුද්ධ කියන්නෙ බුද කියන සිංහල වචනෙ. ඔය නම අපේ ගත සිත සැකසුනු ප්‍රධාන අංගයක්. හැබැයි හිරු තමයි මුල් තැන. සිංහල විදියට ගුරුල බුදල ඕන තරම් ඉන්නවා. බුදල තමයි අවවාද උපදෙස් වගේ දේ වලින් සමාජයට සේවය කරන්නෙ. ගුරුල හැකියාවෙන් සේවය කරනවා.

      දෙමළු තමයි බුද්ධ මුලට දාල හිරුත් පහලට දැම්මෙ. හිරු කියන්නෙ හේ ඔහේ ඔහු වගේ වචන වගෙ වචනයක්. පසු කාලෙක සූර්යයාට උපමා කලේ හිරුගෙ නියම ස්වභාවය කියන්නයි. අන්තිමට කනාට කිරේ පාට කිව්ව වගේ වචන පැටලිලා. අන්තිමට සිදට් කියන්නෙ ගෝතම බුධ යයි දෙමළු නම් දෙක ඈඳුව. මනු රජ හිටියේ මීට වසර 30,000 කට කලින්. තවමත් මාතර පැත්තේ මනු වසර ගණන් කරනවා. මනුට පසු නායකයෝ 28ම බුධල. අන්තිමට හිටියේ ගෝතම (ගිය තෙමේ හෙවත් ගිය තුමා). තුමා කියන වචනේ එයාගෙ නමින් ආපු එකක්. මිනිහට රටින් යන්න වුනා. එයා තමයි සුද්දගෙ ජාතිය බිහි කල තේමිය. මිනිහාගෙ ගති ඉංග්‍රීසි ජාතිය නිරූපණය කරනවා. හොඳ මොළ කාරයා. ඒත් මිනිසුන් හීලෑ කරන්න සත්තු හීලෑ කරන උපක්‍රම යෙදුවා. ඒකයි යන්න වුනේ.

      ඒ මදිවට සිංහල දැනුම තමන්ගෙ කියල ඈඳුවා. අද බුද්ධාගමේ තියෙන දේවල් බහුතරය සිංහල දැනුමෙන් උදුරා ගත් ඒවා. ආපු ඒවා තමයි මනුෂ්‍යකම පිටු දැකීම, කසාවත, හිඟා කෑම, ඇටකටු වලට, සොහොන් වලට වැඳීම වගේ දේවල්. තවමත් මේ දේවල් කරමින් සොහොන් ළඟ ගැවසෙන කොටසක් ඉන්දියාවේ ඉන්නවා. හැම අතින්ම සිදට් මේ කොටසට අයත් බව පෙනෙනවා.

      රජ මාළිඟා, රාජ කුමාර, උපතින් බුදු වෙනවා කීම, බ්‍රාහ්මණ වංශෙ කියල ඉතිහාසෙ හැදුවෙ දෙමළු. ඒ සිංහලයන් උසස් විදියට සිතන නිසා. අද වුනත් මිනිස්කම පිළිකුල් කරන බව දන්නේ කී දෙනෙක්ද? මොනව වුනත් දෙමළු අපි නොදන්න සිදට් අපේ එවුන් දන්න ගෝතම බුධ කරල අපේ එවුන් රැවටුවා. ඔන්න ඔහොමයි සිදට් ගෝතම බුධ වුනේ. අද දෙමළු ලියපු අපේ ඉතිහාසෙන් අතීතය මනින නිසා ඇත්ත සැඟවිලා..."

      Anonymous One orig

      Delete
    8. පාහාර ගොන් සක්කිලියො උඹ ඔනි එකකට බැන ගනින්, ඔනි දෙයක් කියපන් මොකද අපි දන්නවනෙ උඹ හිස්ටීරියා කියන මානසික රෝගයෙන් පෙලෙන අනුකම්පාව හිමිවිය යුතු රෝගියෙක්, එත් බුද්ධ දර්ශනයට ගොන් කතා කියල නිකන් තමන්ගෙ වසල ගති ලෝකයට පෙන්නන එපා, උඹ ඉපදුනේ මොන ආගමෙද කියන්න දන්නෙ නෑ, මොන ආගමේ ඉපදුනත් අඩ උඹ මේ ඉන්න තත්වෙට වග කියන්න ඔනි උඹෙ දෙමව්පියො, දරුවෙක් හදා ගන්න බැරි උනාට ආගමික හික්මීමක් ඇතුව, වෙනස් මත තියෙන්න පුලුවන් ඒවා පල කරන්නත් පුලුවන් එත් තමන් පොර වෙන්න පවතින ආගමකට දර්ශනයකට අපහස කරන උඹ කියන තරම් උගත් මිනිහෙක් නෙවෙන බව නම් විශ්වාසයි,

      Delete
    9. "ආපු ඒවා තමයි මනුෂ්‍යකම පිටු දැකීම, කසාවත, හිඟා කෑම, ඇටකටු වලට, සොහොන් වලට වැඳීම වගේ දේවල්" බොල මීමො බෞද්ද කව්ද බොල හරකො ඇටකටු වලට, සොහොන් වලට වැන්දෙ? එවැනි අන්ද විශ්වාස මත පදනම් වු ආගමක්ද (දර්ශනයක්ද )? ගොන් හිවලෙක් වගේ අධොමුඛයෙන් බෙරිහන් දෙන්න කලින් දෙයක් හිතපන් කියන්න කලින්, තොට ආගමක් තිබ්බනම් කවද හරි ඒ බුද්ධාගම වෙන්න බෑ මොකක් කරි මූලධර්ම වාදී මිශනාරි අවජාතක අගමක් වෙන්නෙ ඔනි, කතෝලික භක්තිකයන් පවා දන්නවා බුද්ධාගම කියන්නේ මොකක්ද කොතරම් බරසාර දර්ශනයක්ද කියලා, තෝ වගේ බෙරිහන් දෙන කිසිම හික් මීමක් නැති ගොන් බූරුවෙකුට අභිධර්මය වැනි ගැඹුරු කොටස් නිකන් වචන ගොඩක් වෙන්න පුලුවන්, එවා තොපි වගෙ මොලයක් නැති හරක්ට තෙරෙන භාෂවෙන් කියන්න්න තම සිංහල බෞද්ද සාහිත්‍ය නිර්මාණය උනේ නැතුව බුද්ධාගමට සිංහල වචන එකතු උනා නෙවෙයි කියල ඕනි ළදරුවෙකට තෙරෙන්න ඔනි,(මොළයක් තියෙන, අර තොට නැති එක මතක් උනාද ? ), පම්පෝරියනම් තියෙනවා තොගේ ගමකට, කියන වචන වලින් මෙලෝ දෙයක් වැඩකට නෑ..

      Delete
  7. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්නේ නැත
    කමෙන්ටුවක් දැමූවිට
    ...Your comment will be visible after approval...
    ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

    වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

    ReplyDelete
  8. නැවත නිවැරි කර අලවමි ...

    @ Ravan Lanka, කියන්න වුන දේ ඔබ ගත් වෑයමට බාධාවක් වුනත් සිංහල වෙස් ගත් මලයාලි හිඟන හැත්ත, සිංහල ජාතිය ගැන ඇත්ත කියන කොට උන්ගෙ අශූචි අලවනවා. මේ සක්කිලිය මිදුලෙ පහරන පාදඩ බල්ලෙක් වගෙ අඩවි කීපයකම ජරා කලා. ඒකයි ඌ පිස්සු වට්ටලා උගේ නියම මුහුන එළියට ගත්තෙ. මුන් එක්ක පැටළෙන කොට අශුචි ගඳ පැතිරෙනවා. ඒත් කට පියාගෙන සිටීම මුන්ට රුකුලක්. ඔබේ උත්සාහය අගයමි. දිගටම කරන්න. මේ සුනඛයෝ හැංඟි හැංඟි ගහන කයි මම නුදුරේදි එළියට ආවම සුලුදිය පහකරන බල්ලො කොඳුරන හඬට සමවේවි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous One orig
      මොනව උනත් අපි සිංහල රට දාලා ගියෙ නැහැ.
      ඔයා ඒ වගේ නෙවෙයිනෙ. පර සුද්දගෙ රටට ගිහිල්ල උගෙන් හම්බකරගෙන අපිට බන කියනව. රටට ආදරේ ඇති කෙනෙක් මේවිදිහට ඉන්නෙ නැහැ. අනික Dilan Asanka කියල කෙනක්ට නොසෑහෙන්න බැන්න.

      @Dilan Asanka
      අනවශ්‍ය වචන පාවිච්චි කරල කමෙන්ට් කරල තිබුන. ඒව නම් වැරදියි.

      @ Anonymous One orig
      අපි කොච්චර දැගලුවත් අපිට හෙල ඉතිහාසය සොයා ගන්න බෑ. සමහරැ හිතනව තමන්ට හිතෙන දේ හරි කියල. සාදක නැහැ උදා- මනමේන්ද්‍ර /මීවන පලානේ ඒ අය කියන්නෙ කියන හැම දේකටම සාක්ශි ඒතුලින්ම ලබාගන්නා ලෙසයි.ඔයා කව්ද කියල දන්නෙ නැහැ ඒත් තර්ජනය කරන එක හොද මදි.

      Delete
  9. මී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
    අරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
    එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.

    ReplyDelete
  10. vidu is seems to be correct.

    ReplyDelete