Wednesday, July 18, 2012

 

පෙරේදා සිට ලංකාවේ බිහිවී ඇති අරුමපුදුම ගිනිකන්ද.


මේ ඉතා කෙටි සටහන මා ලියන්නෙ බටහිර කුමන්ත්‍රන කාරීන් ගේ නිරුවත පෙන්වීම සඳහායි. ක්‍රමයෙන් අවදිවන පෙරදිග දැනුම් සම්භාරය තුලින් ඔවුන් ගේ ව්‍යාජ ඇන්ග්ලෝ ඇමෙරිකන් හෝ ඇන්ග්ලෝ යුරෝපීය ශිශ්ඨාචාර වල පදනම්, ක්‍රමයෙන් බිඬවැටෙමින් පවතියි.
මා ලියූ "සමනලකන්ද නිර්මනය කල අයුරු" යන ලිපියෙන් කල  හෙලිදරව්ව නිසා ඔවුන්  අතිශයෙන් කැලඹීමකට පත්ව ඇත. මෙයින් අතිශය භීතියට පත් අපරදිග, දැන් ඉතා සූක්ශමව ඔවුන් ගේ කුමන්ත්‍රන කාරී වැඩ පිලිවෙල ක්‍රියත්මක කිරීම අරඹා ඇත.
පහත දැක්වෙන්නේ එහි එක් උදාහරනයක් පමනි,

පහත සිතියමෙන් දක්වා ඇත්තේ මා ලිපිය ලිවීමට පෙර යන ගිනිකඳු පිලිබඳ ලෝකප්‍රසිද්ධ වෝල්කැනෝ නැමැති වෙබ් අඩවියේ   http://www.volcano.si.edu/world/region.cfm?rnum=03 දරන සිතියමෙන් ආසියනු කලපයේ ඇති ගිනිකඳු පිලිබඳ රූපයකි. මෙහි ලංකාව හෝ ඉංදියව අතර කිසිම ගිනිකන්දක් සටහන් ව නොමැති බව පෙනෙයි.



නමුත් අද වනවිට (ඇත්තටම මගේ මිතුරන්ට අනුව, මාගේ ලිපිය පලවී පැයක් ගතවීමට මත්තෙන්) එම රූප සටහන සංශෝධනය  විනි. දැන්  http://www.volcano.si.edu/world/region.cfm?rnum=03 යන ලිපිනයේ ඇති රූප සටහන මෙපරිදිය.


එනම් හදිසියේ ම ලංකාව හා ඉංදියව අතර ගිනිකන්දක් මැවී ඇත. මේ මක් නිසාද?

"සමනොල කන්ද නිර්මානය කල අයුරු" යන ලිපිය හොඳින් කියැවූ මාගේ බුද්ධිමත් පාඨකයන් ට කාරනය දැනටමත් වැටහෙන යයි මා හොඳින් ම දනිමි. නමුත් එය තවත් පැහැදිලි කිරීම සඳහා පහත දක්වමි.

සමනොලකඳ යනු පැරනි යමහලක් බව යම් පිරිසකගේ මතය වී තිබුනි. නමුත් මම මගේ "සමනල කන්ද නිර්මානය" නැමැති ලිපියෙහි එය එසේ නොවන බව කරුනු සහිතව ඔප්පු කලා. එහි දී අනෙක් සාධක සමග මා ගෙන හැර දැක්වූ එක් සාධකයක් වන්නේ ලංකාව සහ ඉංදියව අතර කිසිම තැනක ගිනිකඳු නොපිහිටීමයි. ඉංදියන් අර්ධද්වීපය ගිනිකඳු නොපිහිටන භූවිශමතාවක පිහිටන්නක්. එබැවින් සමනොල කන්ද , පැරනි යමහලක් නොවන බව තවදුරටත් සහතික කල හැකි බව මා දැක්වුවා. 

ඉතින් මෙම මතය බොරු කිරීමටත්, සමනොල කන්ද යනු කෘතිම නිර්මානයක් නොව, ස්වභ්හාවිකව නිර්මානය වූ කන්දක් බව පෙන්වීම සඳහත් දැන් බටහිර විද්වතුන්, (‍ෆ්‍රී මෙසන් වරුන් සමග සියලුම ඉලුමිනටි විද්වතුන්) පෙලගැසී සිටිනවා.


මෙහි ඇති හාස්‍යජනකම දේ නම් මේ වනතෙක් මෙම අලුත් ව්‍යාජ ගිකිකන්දට නමක් වත් තබා නොමැති වීමයි.

ඉතින් බොහෝ දුරට ඉක්මනින් ම මෙම ව්‍යජ ගිනිකන්දට නමකුත් තබයි. නමුත් මා හොඳින් ම දන්න දෙය නම් අපගේ හෙලයන් , නැවත වතවක් මෙම බටහිර ව්‍යාජයන් ට හසු නොවන බවයි.
මේ පීලිබඳව අපට තොරතුරු දුන්, ලෝකයේ චිරප්‍රසිද්ද විශ්ව විද්‍යාල 5ක විසිරී සිටින අපගේ සියලුම පර්යෙශන කංඩායම් වලට මගේ අවංක ආදරය පිරිනමනවා. 


 

25 comments:

  1. I just visited to archive.org to see whether this true or false. there was that mark(close to sri lanka) in june 2011 in that website also.

    ReplyDelete
    Replies
    1. Dear friend, searching evidence through archive.org, is like “horage ammagen pena ahanava”. archive.org is getting funds basically from delta Lloyd and Rockefellers’. It is a project by freemasons to gather knowledge. So no wonder if you can find it in there. They should do it in the first place, coz everyone who read this will go there to check the accuracy of this claim. But please chck other volcano webs, I am sure they cant change them all at once.

      Delete
    2. මමත් මේක බැලුවා, හැබැයි මේ පහල තියන කිසිම වෙබ් එකක ඔය ගිනිකන්ද පෙන්නල නම් නෑ.

      http://www.math.montana.edu/~nmp/materials/ess/geosphere/assessment/novice/volcano2.html

      http://2012codex.com/2012_danger_zones.html

      http://www.mapsofworld.com/

      http://pubs.usgs.gov/gip/hawaii/page10.html

      Delete
    3. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      Delete
    4. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

      ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

      විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

      Delete
  2. Country: India
    නමුත් එහි මෙහෙම සටහනක් තියෙනවානේ

    Subregion Name: Eastern Indian Ocean
    Volcano Number: 0305-01=
    Volcano Type: Submarine volcano?
    Volcano Status: Uncertain
    Last Known Eruption: Unknown
    Summit Elevation: Unknown
    Latitude: 11.75°N 11°45'0"N
    Longitude: 80.75°E 80°45'0"E

    ReplyDelete
    Replies
    1. අනේ බොල ‍තෝ වගේ මීහරකෙක්, Volcano Type: Submarine volcano? ඒකියන් නෙ දන්නෙ නෑ,
      Volcano Status: Uncertain ඒකියන් නෙ දන්නෙ නෑ,
      Last Known Eruption: Unknown ඒකියන් නෙ දන්නෙ නෑ,
      Summit Elevation: Unknown ඒකියන් නෙ දන්නෙ නෑ,

      යකෝ මේක ගැන එහෙනම් මොකක්වත් දන්නෙ නෑ. එකියන්නෙ මේක බොරුවක්.

      Delete
    2. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      Delete
  3. අනේ ආචාර්ය තුමා ඔය එක එකා ඉල්ලුවට ඊමේලය නම් දෙන්න එපා. බලන්න ඔය ඊමේලය කියන්නෙත් තනිකරම සිංහලයගෙන් හොරාගත්තු වචනයක්නෙවැ ඊ=ඊතලය, මේ=මේග=මාර්ගයෙන්, ල=ලකුණු, ය=යවනය. අනික මේ හුදීජනයාට ඔබට මට තේරෙන රාවනා රජතුමාගෙ වටිනාකම තේරෙයි කියල හිතනවද. මේකෙන් වෙන්නෙ පිට රැටියන් ඔබතුමාව කුමන ක්‍රමයකින් හරි අල්ලගෙන ඔය වටිනා කියන දැනුම් සම්භාරය සිංහලයාගෙන් සොරාගැනීමයි. අනික සමහර විට ඔය හදිස්සියෙ ඇතිවුන යමහල රාවනා රජතුමාගෙ පැමිණීමේ පෙර නිමිත්තක්ද දන්නෙත්නෑනෙ. මොකටත් අපි පරිස්සම්වෙලා හිදිමු ආචාර්යතුමෝ.

    ReplyDelete
  4. “සමනළ කන්ද යනු ලොව විශාලතම පිරමීඩයය”
    ලිපිය යටෙත් සඳහන් කල පහත සඳහන් කරැණක් ඇත්තක් බවහැෙග්_ _ _ _ _ _

    “අනෙක් කරුණ වූෙය් ෙහෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙර”

    මා දකින‍ ආකාරයට‍ ෙමයට‍ ෙහ්තැව විය‍ හැක්ෙක මුලු†ෙලා්කෙයන්ම ලඦකාෙව පමණණක් වපවතින අඩුම ගැරැත්වාකර්ශණ බලය නිසාවිය හැකියි.

    http://www.highbeam.com/doc/1P3-2348459601.html
    http://globaltamilnews.net/GTMNEditorial/tabid/71/articleType/ArticleView/articleId/60583/language/en-US/Worlds-lowest-gravity-found-in-Sri-Lanka.aspx
    http://www.elankanews.info/2011/04/worlds-lowest-gravity-found-in-sri.html

    ReplyDelete
  5. රාවනාගේ දඩු මෙනර පෘතිවියේ නිෂ්පාදන නෙවෙයි . රාවනාට දඩුමෙනර හදන තැන් තබුන කියල සෙල්ලිපියක් හමුවෙලා නැහැනෙ. ඒ නිසා කියන්න පුලුවන් ඔය කියන යානා වෙන කාගෙන් හරි හොරකම් කරපුව කියල. හොරකම් කළේ නැහැ කියල සෙල්ලිපි තිබුනෙ නැහැනෙ. ඒ කියන්නෙ ඒව හොර යානා තමයි.

    ReplyDelete
    Replies
    1. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      Delete
    2. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

      ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

      විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

      Delete
  6. රාවනගෙ ඔය තිබුන කියන තාක්ෂණය විනාෂ වෙන්නෙ කොහොමද? ඒවට වෙනම මිනිස්සු හිටියනම් ඒ දේවල් කාලයක් රුදෙන්න තිබුන. ලෝකේ මෙතෙක් කල් අවබෝධයකින් තොරව ලබාගෙන තිබුනු දේවල් නැති වෙලා තියනව. අහල තියන විදිහට රාවනා එයා අපු ග්‍රහ ලෝ කෙට විරැද්ධ උනු නිසා මව් ලොවෙන් විනාෂ කලාලු. ඔය කියන රාම එහෙමත් ඒකට උදවි කලාලු. රාවනා විනාෂ කලාට පස්සෙ පිටස්තර ජීවීන් යන්න ගියාලු. රාමා ක්‍රෙඩිට් දාගත්ත. මේ විනාෂයේදී නපුරැ දේවල් සියල්ල අයින් කරල තියනව. ඒකයි පිරමිඩ ටික විතරක් ඉතුරැ උනේ .

    ReplyDelete
  7. Anonymous One

    කෝ ඉතුරු ටික..................................

    ReplyDelete
    Replies
    1. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      Delete
  8. පළවන රූපය දෙවන රූපයෙහි සැකසුමකි. රතු පාට ත්‍රිකෝනය අයින් කරපු බව ඕනම කෙනෙකුට තේරෙනවා... දෙවන රූපයෙහි රතු පාට ත්‍රිකෝනය තියෙන ප්‍රදේශය පළවන රූපයෙහි පිරික්සන්න. එඩිට් කරපු එකක් කියල හොඳට තේරෙනව...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මමත් ඒක දැක්ක.

      Delete
  9. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්නේ නැත
    කමෙන්ටුවක් දැමූවිට
    ...Your comment will be visible after approval...
    ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

    වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

    ReplyDelete
  10. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

    ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

    විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

    ReplyDelete
  11. www.helapura.com/wp-content/uploads/2012/07/05_randiwa_2012-apr-22.jpg

    මෙම ලිපියේ ඇති ආකාරයට රාවනා රජු නැගිටවීමට හැකිද?

    ReplyDelete
  12. apith enawa rawana hoyanna yanna acharya thuma

    ReplyDelete
  13. මී ජයා පටලාගෙන ඇත
    වර්ගපූර්නිකාව යනුත් හෙල වදනක් නොවේ. එයද සන්ස්කෘත වදනකි. සන්ස්කෘත ක්‍රි.පූ 3 හා 4 සියවස් වල පානිනී නම් බමුනා සෑදූවකි. එහෙනම් කොහොමද මෙම පුස්කොල පොත වර්ගපූර්නිකාව උනේ. මොකද වර්ගපූර්නිකාව රාවන ගේ කාලයේ නෙ.

    මා මෙය වර්ග පූර්නිකාවේ http://vargapurnikava.blogspot.com/2012/08/blog-post_1.html#comment-form කමෙන්ටුවක් ලෙස දමුවෙමි.නමුත් එය පලනොකරනු ඇත.

    ReplyDelete
  14. මී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
    අරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
    එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.

    ReplyDelete
    Replies
    1. මොකද @Vidu, තද වෙලාද? කවුරු මොනවා කිව්වත්, නොකිව්වත්, පිළිගත්තත්, නැතත් අතීතය වෙනස් නොවේ. අප සැවොම දැරූ මතයද අනුන්ගෙ ගෙතුමකි. දිනක සැබෑ ඉතිහාසය කියන අයකු බිහි වන තුරු ඔය ප්‍රශ්ණය විසඳිය නොහැක. මෙතරම් ආන්දෝලනයකට ලක්වීමද ඉතා වැදගත්ය. ඒ මගින් යම් සුවිශේෂ බවක් අන්තර්ගතය. සිංහල යන වචනයේ අරුත වත් නොදැන කියන කතා තුට්ටුවකටවත් මායිම් කල යුතුද? එය නිත්‍ය ලෙස අර්ථ පූර්ණවම සොයා ගත් මට ඔබගෙ විරහ ගී තාවකාලික යයි සිතේ. ඔය කාටත් සිංහල ඉතිහාසය නැවත නැවතත් සිදුවන එකක් යයි දැනෙන කල ඉතා ළඟය. බිය සැක මිනිසා වියරු කරයි. වෙන දේ නොවීමට අන වින කරයි. විය යුතු දේ වන්නේමය. එහෙම නේද? ඔබ කී දෑ සැබෑ යයි තහවුරු කරන්න.

      Delete