Monday, July 16, 2012


සමනොල කන්ද නිර්මානය.

සමනොල කන්ද ගැන බොහෝ මත පසුගිය කාලය තුල පලවුනි.  
පාඨකයන් ද මෙය පිලිබඳ මාගෙන් කරුනු විමසා සිටියා. වැදගන්ම දෙය නම්  ඉදිරියේ දී සිදුවීමට නියමිත බොහෝ කරුනු පැහැදිලි කරගැනීමට , සමනල කන්ද නිර්මානය කල ආකරය දැනගත යුතු වීමයි.
එම නිසා මෙම ලිපියෙන් උත්සාහ කරනු ලබන්නේ සමනොල කන්ද නිර්මානය කල අකාරය පැහැදිලි කිරීමටයි
විවිධ විශය ක්ශේත්‍රයනට අයත් පාඨකයන් මෙය කියවන බැවින් හැකි තරම් සරලව මෙය ඉදිරිපත් කිරීමට උත්සහ කරමි.
පලමුවෙන් ම සමනල කන්ද ගැන පහත අකරයේ මත 2ක් මා දු‍ටුව.
අ.  සමනොල කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුලුල්ලේ සෙමින් නිර්මානය වූ කන්දක් බව
ආ. සමනොල කන්ද යනු පැරණි යමහලක් බව
මෙම මත දෙකෙන් ම පෙන්නුම් කරන්නේ සමනොළ කන්ද ස්වභාවික හේතුන් නිසා ඇතිවූ දෙයක් ලෙසයි.

කඳු නිර්මනය වන ප්‍රධාන ක්‍රම 3කි. එනම්
 1. ගිනිකඳු නිසා ඇතිවන කඳු


 2. පෘතුවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු


 3. පෘතුවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු.


 ඉහත කඳු නිර්මානය වීමේ ආකාර 3 පදනම් කරගෙන සමනල කන්ද නිර්මානය වූ අයුරු පිලිබඳ ඇති මත 2ක විශ්ලෙශනය කරමු.
 සමනොල කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුලුල්ලේ සෙමින් නිර්මානය වූ කන්දක් බව
ගිනිකන්දක් නොවන ස්වභාවික හේතුන් විසින් සමනල  කන්ද නිර්මානය වූවා නම්, සමනොල කන්ද නිර්මනය වියයුත්තේ පෘතුවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කන්දක් ලෙස හෝ පෘතුවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කන්දක් ලෙසයි.

 පෘතුවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු  අශ්‍රිතව තවත් එවැනි හැඩයෙන් හෝ අසන්න විශාලත්වයකින් සමාන  කඳු නිර්මානය විය යුතුයි. මෙහි  දී එක කන්දක් අනෙක් වාට වඩා උස වැඩි විය හැකි අතර එවිට ඒ වටා ආරොහන ශ්‍රේනියක් ඔස්සේ උස වැඩි වන කඳු වලල්ලක් පිහිටියයුතුය. උදා: හිමාල කඳු වැටිය සහ එවරෙස්ට් කන්ද නිර්මානය.


හිමාල කඳු වැටිය සහ එවරෙස්ට්



නමුත් සමනල කන්ද හා හැඩයෙන් හෝ විශාලත්වයෙන් සමාන කඳු, කඳු පන්තියක් සමනල කන්ද යාබදව දක්නට නොමැත.

අනෙක් හේතුව වන පෘතුවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු වල හැඩය සම්පූර්නයෙන් ම වෙනස් වන අතර හොර්ටන් තැන්නේ ලෝකාන්තය වැනි භූවිශම තා ඇතිවන්නේ මෙමෙ පෘතුවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම යන හෙතුව නිසා ය.
 එබැවින් සමනොළ කන්ද පෘතුවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවූ කන්දක් නොවන බව ඉතා පැහැදිලි වේ.

දැන් අපි ඉහත දෙවෙනි මතය වන "සමනොල කන්ද යනු පැරණි යමහලක් බව" සලකා බලමු.

සමනොල කන්ද පිහිටා ඇත්තේ banded metamorphic නැමැති තද පාශාන තට්‍ටුවකයි. මේවා ඉහල පීඩන සහ ඉතා දැඩි උශ්නත්වයකට ඔරොත්තු දෙයි. මෙය ස්වභාවික ගිනිකන්දක් නම් මෙම තීරය අවටින් තවත් එවැනි ගිනිකඳු භූවිශම තා හමුවිය යුතු අතර, ඉන්දියාව දක්වා කිසිම එවැනි සලකුනක් මෙම තීරයෙන් හමු නොවේ.
මේ හේතු උඩ මෙම දෙවෙනි මතයද පහසුවෙන් බැහැර්කල හැකිය.
**අන්තර් ජාලය සහ, අශ්‍රිත පොතපත ඇසුරින් මේ කරුනු පාඨක ඔබට තව දුරටත් පැහැදිලි කරගත හැකිය.

මෙතනින් ඉදිරියට පැහැදිලි කරගැනීම සඳහා අප යම් දෙයක් දැනගතයුතුය. අපේ හෙල කැවිලි වර්ගයක් වන කොන්ඩකැවුම් හදන ආකාරය මතක් කරගන්න. එහිදී නටන තෙල් තාච්චියට දමන කොන්ඩකැවුම් මිශ්‍රනය වටේට බැදෙන විට ක්‍රමයෙන් ඝන තත්වයට පත්වේ. තව්මත් අර්ධ උකු තත්වයෙන් කැවුම මැද ඇති මිශ්‍රනය ඉර‍ටුවක් අධාරයෙන් ක්‍රමයෙන් ඉහලට අදී. එවිට එම උකු මිශ්‍රනය තෙලෙන් බැදෙමින් ක්‍රමයෙක් ඝන කොන්ඩය බවට පත්වේ.

සමනොල කන්ද නිර්මානය කලේ ඉහත අකාරයට සමාන අයුරකිනි. එය මෙලෙස කොටස් 3කින් පැහැදිලි කල හැක.

1. සමනොල කන්ද නිර්මානය කලයුතු භූම්යේ මධ්‍ය ලක්ශය ‍තෝරාගෙන එහි සමාන අරයකින් යුතු වෘතයක් නිර්මානය කරන ලදී. එය පහත පරිදි විය.

2. ඉන්පසු අධි බල කිරනයන් යොදාගෙන පහතින් ඇති තද පාශන, ස්ථර ක්‍රමයෙන් කම්පනය කරමින් ඒවාගේ ස්ථාවරත්වය බිඳ හෙලන ලදී. කිරන විවිධ ලෙස නභිගත කිරීම තුලින් විවිධමට්ටම් වල ඇති ස්ථර සියල්ල අස්ථාවර/ මෘදු කරන ලදී.



3. ක්‍රමයෙන් අවශ්‍ය උස මට්ටමට පැමිනි පසුව මුදුනේ ඇති මධ්‍යය ලක්ශය තුලින් "අඳුරු පදාර්ථ මය කිරන" යැවීම මගින් කඳු මධ්‍යයේ ඇති ලෝදිය/ මැග්මා වල අධික තාපශක්තිය උරා ගන්නා ලදී. එහිදී ඉහලට ආ ලෝදිය ක්‍රමයෙන් සිසිල් වී ඝන වුනි.
 මෙවැනි නිර්මානයක් කිරීමේ තක්ශනය නූතන බටහිර විද්‍යාව සමග සන්සන්දනය කලහොත්, බටහිර විද්‍යාව තවමත් ගල්යුගයේ පවතින බව පිලිගතයුතුයි.
මෙහි අතිශය විශිශ්ඨ සැලසුම් සහ මේ සඳහ යොදාගත් යානා, තාක්ශනික මෙවලම් ආදිය ගැන කිවයුතුමයි. එම කරුනු ඉතාම ඉක්මනින් වෙනත් ලිපියකින් විග්‍රහ කරගමු.

මෙය කෙටියෙන් නොකියා, මෙපමන කරුනු ඇතුලත් කලේ, තවමත් සමහරුන් මේවා දෙස සැක මුසුව බලන නිසාවෙනි.




17 comments:

  1. මොකද්ද මේ එකපාරටම උනේ.මේවා ඇත්තද?

    ReplyDelete
  2. අති විශිෂ්ට පැහැදිළි කිරීමක්. ඔබතුමා මෙය වඩාත් සරළව පැහැදිළි කළ නිසා නෙමේනම් ක්වොන්ටම් භෞතිකය ගැන ප්‍රාමාණික දැනුමක් නොමැතිව මෙය වටහාගැනීම පහසු නැහැ.

    ReplyDelete
  3. ravana lanka. Please add the date of you last CAT scan to your profile.
    Thank you,

    ReplyDelete
  4. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
    Replies
    1. සිංහලයාJuly 16, 2012 at 8:24 PM

      අනේ ගොන් බුරුවො අපි විජය කියන හොරගෙන් නෙමෙයි පැවතෙන්නේ. විජය එන්ඩ ඉස්සර කුවේණි හිටියේ කොහොමද ගොනෝ එහෙනම්. උඹත් ඉස්කෝලේ පෙලපොතේ තියන දේම පිළිගන්න සම්මත තත්ත්වයේ හරකෙක්.

      Delete
    2. Dilan Asanka,

      විජය එන්න කලින් ලංකාවේ මොක්කු හරි හිටිය කියල කුවෙනිගේ කතාවෙන් තේරෙනවා නේ.
      එතකොට විජය ආව කියල උන් ඔක්කොම මැරිලා ගියාද?
      සිංහල අපි පැවතගෙන එන්නේ විජය එන්න කලින් මෙහෙ හිටිය නාගයෝ හරි යක්කු හරි මොක්කු හරි හිටිය උන් ගෙන්
      විජයගෙන් පැවතගෙන එන උනුත් ඇති, නමුත් ඒ සුළුතරයක්, බහුතර අපි නෙමේ.

      Delete
    3. එම්බල සිංහලයා . විජය එන්ඩ කලින් කුවේණි හිටියේ රෝසපාට triamph එකක් දමා ගෙනද

      එම්බල දිලනෝ උඹ එතකොට එන්නේ යක්කුන්ග් ගෙන ද ස්නෙක්ස් ල ගෙන්ද ගෙම්බන්ගෙන් ද

      Delete
    4. තෝ නම් ෂුවර් එකටම විජය කියන පොන්නයාගේ එක ගැනියෙකුට ඌත් එක්ක ආව තව ඉන්දියන් සක්කිලියෙක් හොරෙන් ඇරලා බෝ වෙච්ච පරම්පරාවේ එකෙක් වෙන්න ඕනේ. සිංහලයෝ විජයගෙන් පැවතගෙන එනවයි කියන මහවන්ශේම තමා කියන්නේ විජය කියන හොරාට දාව කුවේනියට ඇරෙන්නේ වෙන එක ගැනියෙකුටවත් ළමයි ඉඳල නෑ, ගැණු දහස් ගානක් ඉන්දියාවෙන් ගෙනාවත්.

      Delete
    5. අනේ තරහ වෙන්න එපා හොදද? මම මේ අර සිංහලය තුමාගෙන් අහන්නෙ. ඔය ඔබතුමා ජාතක වෙච්ච පුදුමාකාර පරම පිවිතුරු සිංහල ජාතිය කොහෙන් ආපු කට්ටියක්ද? අනික ඔබ තුමාට සුවර්ද කවදාවත් ඔබතුමා ජාතක කරපු පරම්පරාවෙ කිසිම ගැහනු කෙනෙකුට ඔය කියන වසල ඉන්දියානුවෙක් හරි ඔය කියන අමන පර සුද්දෙක් හරි කොටාබාල ජාන පොජ්ජක් සෙට් කෙරුවෙ නෑ කියල? එච්චර ඕනෙ නෑ අම්මගෙන් අහල බලන්න ඔයා තාත්තගෙමද කියල?
      අනේ නිකන් ගොන් කතා නොකිය ඉදිල්ල බන්, ඇත්ත පිලිගනිල්ල ඔයකියන සර්ව සම්පූර්න මුහුන් නොවූ ජාතික සිංහලයින් මේ ලෝකෙ නම් නෑ. ඔය වැද්දො ගැන ලියවිල තියෙන ඉතිහාස පොතක් වත් කියෝල ඉදපන් එතකොටවත් උබලට තේරෙයි උනුත් කලවන් බව, ඉතින් උනුත් කලවන්නම් උබල මොන නිකලැල්ද. අනික සේරම උන් විජයගෙ දරුවො කිඅයන එක නෙමේ මම අදහස්කලේ අපි තනිකර කලවම් කියන එක විතරයි. ඒක ලැජ්ජ වෙන්න ඕනෙ කාරනයක් නෙමේ පරිනාම වාදයට අනුව ජීවයට ඉතාම වැදගත් දෙයක්..

      Delete
    6. uba dannawada wijayage patikiriya

      Delete
  5. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකොට තමයි, විජය ලංකාවට ආව කියන්නේ. විජය ආවට පස්සේ තමයි සිංහලයෝ බිහිවෙන්නේ(ඊට කලින් හිටියේ යක්ෂ,නාග ආදී ගෝත්‍රික අය).
    මොකටද කන්දක් හදන්නේ?
    ඕක හැදුවට පස්සේ වෙන්ඩ එපායැ බුදුහාමුදුරුවෝ වැඩියේ...
    එහෙනම්, ඒ අසන්න ඉතිහාසය තියෙන්න එපයි.කෝ? ජන කතාවක්වත් නෑනේ..

    කොහොමහරි, ඔච්චාර වැඩ දාල කන්දක් හදන්න ඕනේද? පිරමිඩ ඔය කන්ද සමතලා වෙලා පේන( උබේ ඔය දාල තියන පොටෝ එකේ) තැන ඉදල උස මැන්නොත් ඔයිට වැඩිය උසයි කියල හිතනවා. එනිසා මිනිස්සුන්ට අතින් හදන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. Anonymous One

      අනේ ගොන් හරකෝ මේ කතාකරන්නේ අවුරුදු විසිතිස් දාහක් ඈත ඉතිහාසයක් ගැන. අනේ තොගේ ගොන් තර්ක.

      Delete
    2. ලෝකෙ තියන උසම පිරමිඩ් එක විදිහට සැලකෙන්නෙ ඇමෙරිකාවෙ තියන ට්‍රාන්ස් ඇමෙරිකා කියන ගොඩනැගිල්ල. ඒක හැදුවෙ නවීන බටහිර තාක්ශනය උපයෝගී කරගෙන, දශක 3කට විතර පෙර. එකෙ උස ඒක මීටර් 260යි. සමනොලකන්දෙ උස මීටර් 2,243 යි.මේ දෙක අතර පරතරය අවුරොදු 37,000 කට වඩා වැඩියි.

      Delete
  6. mata puluvannam obagee mail id 1ka evanna,mata oba kiyana dival godak visvasa karanna puluvan

    ReplyDelete
    Replies
    1. කරුනා කර ඔබගේ අරමුන කුමක්දැයි පැහැදිලි කරන්න.

      Delete
    2. Oba thuma mawa nodannawa athi e wunata. sri Ravana Singha gana api godaak paryeshana karanawa. wareka api pushpaka yanayath hadanna haduwa . sarrthaka wune naha. mama anada vidyalaye hela sisu hawulen,, oba thumage article wadagath bawa mata therum giya. ape hawulata samanya aya newei inne. wishesha hakiya athi adhi manasika hakiya walin poorna wuna aya... oba thumage adahas me email ekata ewanna.(mage private email address eka :- Janakaroxx@gmail.com)

      Delete
  7. දස රාවනා යනු එක් අයෙක්ද? රාජ පරම්පරාවක්ද?????
    DIYASENUDAWA.GA

    ReplyDelete